Mitin Muda Hara Baluwemi Lyrics by Edward JayakodyNirmala Ranathunga
Mitin Muda Hara Baluwemi (මිටින් මුදා හැර බැලුවෙමි) is a Sinhala song sung by Edward Jayakody and Nirmala Ranathunga. This page presents the Mitin Muda Hara Baluwemi lyrics in Sinhala script (මිටින් මුදා හැර බැලුවෙමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mitin Muda Hara Baluwemi |
|---|---|
| SINGER | Edward Jayakody, Nirmala Ranathunga |
| VIEWS | 10 |
| UPDATED |
Mitin Muda Hara Baluwemi Lyrics
Mitin muda hara baluwemi
Saththai numba nogiya mawethin gilihi
Samugena gos yali harunemi
Saththai numba awidin sewanallak wi
Sagewwata walakulak duhulin
Kala sapiri sanda wasunado
Hama giyada maruthayak
Sulagata tharu eliyak niwi yawido
Mitin muda hara ....
Kada wetena maha wessata sedi
Malaka pahaya diyawa yawido
Samugannata sidu wuwath
Apata danuna suwada meki yawido
Mitin muda hara ....මිටින් මුදා හැර බැලුවෙමි ගී පද
මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ගිලිහී
සමුගෙන ගොස් යලි හැරුනෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී //
සැගෙව්වාට වළාකුලක් දුහුලින්
කලා සපිරි සඳ වැසුනාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියක් නිවී යාවිදෝ
මිටින් මුදා හැර ....
කඩා වැටෙන මහ වැස්සට සේදී
මලක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වුවත්
අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ
මිටින් මුදා හැර ....//Performances of Mitin Muda Hara Baluwemi
Cover versions, live performances, and reality-show contestant performances of “Mitin Muda Hara Baluwemi” on YouTube.
Cover Versions · 12
▶CoverMitin Muda Hara Baluwemi --- මිටින් මුදා හැර බැලුවෙමි --- Edward Jayakody -- Nirmala RanatungeWDNS Creator Studio
▶CoverMitin Muda Hera Baluwemi Edward Jayakody-Nirmala Ranatunge ( මිටින් මුදා හැර බැලුවෙමි )Asintha playlist
▶CoverMitin muda hara baluwemi - මිටින් මුදාහැර බැලුවෙමිSL Art
▶CoverMitin Muda Hera Baluwemi (මිටින් මුදා හැර බැලුවෙමි) - එඩ්වඩ් ජයකොඩි සමග නිර්මලා රණතුංගbmadhu_sinhala_songs
▶CoverEdward Jayakodi - Mitin Muda Hara BaluwemiNimesh
▶CoverMitin Muda Hara Baluwemi Karoke | Era Music Ent | Artist : Edward Jayakody - Nirmala Ranathungaඑරා Music Ent
▶Coverමිටින් මුදා හැර බැලුවෙමි (Mitin muda hara baluwemi)රෝස මල් මාවත
▶CoverMitin Muda Hera Beluwemi / මිටින් මුදා හැර බැලුවෙමිSathsara Music
▶Coverසරල ගීතයට තබ්ලාවෙන් 6/8 මුදා හැර බැලුවෙමි LIGHT 6/8 # THABLA LESSON... 21Binaa music
▶CoverMitin Muda Hera Beluwemi | මිටින් මුදා හැර බැලුවෙමි – Sinhala EDM / Lo-Fi RemixBeatZ of Lanka Remix
▶CoverMitin Muda Hara Baluwemi-Edward JayakodiMUSICK LOOP
▶CoverMitin Muda Hara Baluwemi l මිටින් මුදා හැර බැලුවෙමිMusic C Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mitin Muda Hara Baluwemi LyricsMitin Muda Hara Baluwemi Lyrics Englishමිටින් මුදා හැර බැලුවෙමිමිටින් මුදා හැර බැලුවෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics