Chak Gudu Gudu Lyrics by Edward Jayakody
Chak Gudu Gudu (චක් ගුඩු ගුඩු) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Chak Gudu Gudu lyrics in Sinhala script (චක් ගුඩු ගුඩු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chak Gudu Gudu |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 59 |
| UPDATED |
Chak Gudu Gudu Lyrics
Chak gudu gudu.....////
Chak gudu gudu.....////
Chak gudu gudu gude kiyala
Gudu paninna emuyi kiyala
(kollo kollo ekata indala
Denna denna dekata bedila.....//)
(uchchi uchchi thol thol.....//)
Ira da handa da..... ira.....
Yalu yalu dekata bedila satanata saraseyi
Nayakaya podi ekama satanata polambayi
Banda holavayi dana natavayi ira pena dagalayi
Ohu vatunoth beta dennata mulu pela porakayi......
Chak gudu gudu.......චක් ගුඩු ගුඩු ගී පද
චක් ගුඩු ගුඩු.....////
චක් ගුඩු ගුඩු.....////
චක් ගුඩු ගුඩු ගුඩේ කියලා
ගුඩු පනින්න එමුයි කියලා
(කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා
දෙන්නා දෙන්නා දෙකට බෙදිලා.....//)
(උච්චි උච්චි තෝල් තෝල්.....//)
ඉර ද හඳ ද..... ඉර.....
යාළු යාළු දෙකට බෙදිලා සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොලවයි දණ නටවයි ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළු පෙළ පොරකයි......
චක් ගුඩු ගුඩු.......
Performances of Chak Gudu Gudu
Cover versions, live performances, and reality-show contestant performances of “Chak Gudu Gudu” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverචක්ගුඩු ගුඩු | Dance cover| Nadana Dance Academy 2021Nadana Dancing Academy
▶CoverChak Gudu Gudu - Edward JayakodyMUSICK LOOP
▶Coverචක් ගුඩු ගුඩු chak gudu gudu Talents of Samanala Kids 2022 - Samanala Pre School HomagamaVimal Ambepitiya
▶CoverChak Gudu Gudu (චක් ගුඩු ගුඩු) - Edward Jayakody | Hapan Padura | EBC MusicEBC Music
▶Coverචක් ගුඩු ගුඩු - chak gudu gudu pera pasalPrasa | ප්‍රසා
▶CoverChak Gudu Gudu - Edward Jayakody, Rohana Baddage and clanParamitha
▶Coverchak gudu - seniors චක්ගුඩු ජ්‍යේෂ්ඨ අංශය - ජන ක්‍රීඩා දිනය 2019-04-17punyasara Dhamma School Werahera
▶CoverCHAK GUDU GUDU –SINHALA NEW YEAR CHILDREN SONG I චක් ගුඩු ගුඩු - සිංහල අලුත් අවුරුදු ගීතයUshani Karawita
▶Coverචක් ගුඩු ගුඩු | Chak Gudu Gudu - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶CoverChak gudu panimu,චක් ගුඩ් පැනීම, ජන ක්‍රීඩාHela Waruna
▶Coverචක් ගුඩු ගුඩු | Edward Jayakody & Trinity College Boys | Theevra 2025Trinity College Kandy
▶Coverචක් ගුඩු ගුඩු | Chak Gudu Gudu Dancing Cover 351 Muthuhara351 Panadura Rupavahini Muthuhara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chak Gudu Gudu LyricsChak Gudu Gudu Lyrics Englishචක් ගුඩු ගුඩුචක් ගුඩු ගුඩු ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

