Budu Banak Kiyannata Lyrics by Edward Jayakody
Budu Banak Kiyannata (බුදු බණක් කියන්නට) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Budu Banak Kiyannata lyrics in Sinhala script (බුදු බණක් කියන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Banak Kiyannata |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 21 |
| UPDATED |
Budu Banak Kiyannata Lyrics
Budu banak kiyanata putu gedara avillaa
Budu suwada budu eliya pela pura ihirila
Budu puthe numba dineka budu veyan kiyaalaa
Niyatha vivarana denna yamu manike nagitala
Hebai issara wage mage puthe kiyaalaa
Turulu karaganna nam epa ikman velaa
Bath katak kawannata hitha giyath lan velaa
Epa sil aewath veyi mav senehe sihi velaa
Bana katha kiyana kota hurathalen muwa vidaa
Kadulu pisa duka niwena bana asamu nethu piyaa
Hadum nathi sithin putu dakinnata diri pathaa
Apith vivarana labamu vatee vanda putu depaa
Budu banak kiyanata....බුදු බණක් කියන්නට ගී පද
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්න නම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත් වෙයි මව් සෙනෙහෙ සිහි වෙලා
බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කදුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඩුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා
බුදු බණක් කියන්නට....Performances of Budu Banak Kiyannata
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Banak Kiyannata” on YouTube.
Cover Versions · 9
▶CoverBudu Banak Kiyannata - Edward Jayakody බුදු බණක් කියන්නට - එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶Coverබුදු බණක් කියන්නට | එඩ්වඩ් ජයකොඩි | Budu Banak Kiyannata | Edward JayakodyMUSIC of HAPPY
▶Coverbudu banak kiyannata song (බුදු බණක් කියන්නට )Gee Mihira
▶Coverබුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා..|Deegoda kumara ගැයූ බැති ගීGuru Dew Gee ගුරු දෙව් ගී
▶CoverBudu Banak Kiyannata (Sinhala Song Meaning) - Edward JayakodySinhala Lyricspedia
▶CoverBudu Banak Kiyannata - බුදු බණක් කියන්නට K V D Piyawansa -Budu Bathi Gee 2026 .Athula Bopage
▶CoverBudu Banak Kiyannata (බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා)A A J S Adhikari
▶CoverBudu Banak Kiyannata - Edward Jayakody බුදු බණක් කියන්නට - එඩ්වඩ් ජයකොඩි/Cover by IshaniIshani Asinsala
▶Coverබුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා...Janith Ruwan Vithanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Banak Kiyannata LyricsBudu Banak Kiyannata Lyrics Englishබුදු බණක් කියන්නටබුදු බණක් කියන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics