Nawa Wasare Ape Gamata Lyrics by Edward JayakodySanath Nandasiri
Nawa Wasare Ape Gamata (නව වසරේ අපේ ගමට) is a Sinhala song sung by Edward Jayakody and Sanath Nandasiri. This page presents the Nawa Wasare Ape Gamata lyrics in Sinhala script (නව වසරේ අපේ ගමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawa Wasare Ape Gamata |
|---|---|
| SINGER | Edward Jayakody, Sanath Nandasiri |
| VIEWS | 11 |
| UPDATED |
Nawa Wasare Ape Gamata Lyrics
Nawa wasare ape gamata ira paayanawa
Ira paayanawa
Galana hiru raes eliyen gama pibidenawa
Gama pibidenawa......
(Awurudu andumen ruwa sarasagena
Atirasa munguli kaewum wadagena
Atirasa munguli kaewum wadagena...
Naeyan deka balaganna hitagena
Naegam yanawa Sinhala sirithata.....//)
Naegam yanawa Sinhala sirithata.....
Nawa wasare........
Awurudu andumen......//
Nawa wasare ape gamata handa paayanawa
Handa paayanawa
Seethala sanda raes wathuren gama naehawenawa
Gama naehawenawa......
(Awurudu punsanda paaya entai
Aala wadana sith pahan karantai
Aala wadana sith pahan karantai
Jeevana gamanata sihila laenetaai
Sasara wasanathuru eliya laebenatai......//)
Sasara wasanathuru eliya laebenatai......//නව වසරේ අපේ ගමට ගී පද
නව වසරේ අපේ ගමට ඉර පායනවා
ඉර පායනවා
ගලනා හිරු රැස් එළියෙන් ගම පිබිදෙනවා
ගම පිබිදෙනවා......
(අවුරුදු ඇඳුමෙන් රුව සරසාගෙන
අතිරස මුංගුලි කැවුම් වදාගෙන
අතිරස මුංගුලි කැවුම් වදාගෙන...
නෑයන් දැක බලාගන්න හිතාගෙන
නෑගම් යනවා සිංහල සිරිතට.....//)
නෑගම් යනවා සිංහල සිරිතට.....
නව වසරේ........
අවුරුදු ඇදුමෙන්......//
නව වසරේ අපේ ගමට හඳ පායනවා
හඳ පායනවා
සීතල සඳ රැස් වතුරෙන් ගම නැහැවෙනවා
ගම නැහැවෙනවා......
(අවුරුදු පුන්සඳ පායා එන්ටයි
ආල වඩන සිත් පහන් කරන්ටයි
ආල වඩන සිත් පහන් කරන්ටයි
ජීවන ගමනට සිහිල ලැනේටයි
සසර වසනතුරු එළිය ලැබෙන්ටයි......//)
සසර වසනතුරු එළිය ලැබෙන්ටයි......//
Related Songs and Tags
Nawa Wasare Ape Gamata LyricsNawa Wasare Ape Gamata Lyrics Englishනව වසරේ අපේ ගමටනව වසරේ අපේ ගමට ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics