Gimhana Kale Sudu Wali Thala Lyrics
“Gimhaana kaale sudu velithalaa” (ගිම්හාන කාලේ සුදු වැලිතලා), Gimhana Kale Sudu Wali Thala (ගිම්හාන කාලේ සුදු වැලිතලා) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Gimhaana kaale, and in Sinhala it is ගිම්හාන කාලේ සුදු වැලිතලා ගී පද.
| SONG | Gimhana Kale Sudu Wali Thala |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Love Songs, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Gimhana Kale Sudu Wali Thala Lyrics Singlish
Gimhaana kaale sudu velithalaa
Gandaela maane sitha thani kalaa
Kaalaya igillee atheethaya soyaa
Oba enathuraa maa thawa innavaa //
Kawurunda mumunanne ee obamado
Diya didena handa venna baa
Ee kaalaye apage paethum
Yali enna baeri aida ee sihinaye
Hamuvenna baeri aida gan nimnaye
Gimhaana kaale ....
Kaalayata pawasanna venadaa wage
Sarasanna liyagomu malin
Induwara nethin pae senehasin
Yali inna suwadanakva ee sihinaye
Hamuvenna baeri aida gan nimnaye
Gimhaana kaale ....ගිම්හාන කාලේ සුදු වැලිතලා ගී පද
ගිම්හාන කාලේ සුදු වැලිතලා
ගංදෑල මානේ සිත තනි කළා
කාලය ඉගිල්ලී අතීතය සොයා
ඔබ එනතුරා මා තව ඉන්නවා //
කවුරුන්ද මුමුණන්නෙ ඒ ඔබමදෝ
දිය දිදෙන හඬ වෙන්න බෑ
ඒ කාලයේ අපගේ පැතුම්
යළි එන්න බැරි ඇයිද ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ
ගිම්හාන කාලේ ....
කාලයට පවසන්න වෙනදා වගේ
සරසන්න ලියගොමු මලින්
ඉඳුවර නෙතින් පෑ සෙනෙහසින්
යළි ඉන්න සුවඳක්ව ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ
ගිම්හාන කාලේ ....Related Songs and Tags
Gimhana Kale Sudu Wali Thala LyricsGimhana Kale Sudu Wali Thala Lyrics Englishගිම්හාන කාලේ සුදු වැලිතලාගිම්හාන කාලේ සුදු වැලිතලා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics