Me Mal Yaye Lyrics by Edward Jayakody
Me Mal Yaye (මේ මල් යායේ) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Me Mal Yaye lyrics in Sinhala script (මේ මල් යායේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mal Yaye |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 105 |
| UPDATED |
Me Mal Yaye Lyrics
Me mal yaaye maa haa ekaveelaa
Ae pae sinaa langvela..
Rae tharu vaage nivunaa maelaveelaa
Maa daesee dee vedanaa..
Maa daethee vaelilaa edaa
Rae seethee sandapaanee piyaenaguvaa..
Ae chaayaa sihine yaavee
Ae maage nethu daelee duka saeduvaa..
Me mal yaaye...
Soo geethee savanee yaavee
Maa loake thanivuu see mata haengunaa..
Ae maa haa peradaa maevuu
Ae maayaa meedum see dura aedunaa..
Me mal yaaye...මේ මල් යායේ ගී පද
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..//
මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා..
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා..
මේ මල් යායේ...
සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..
මේ මල් යායේ... //Performances of Me Mal Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mal Yaye” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMe Mal Yaaye - මේ මල් යායේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 14Me Mal Yaaye
▶Reality ShowMe Mal Yaaye - මේ මල් යායේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 14Me Mal Yaaye
▶Reality ShowMe Mal Yaye - මේ මල් යායේ | Pasindu Maheesha | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TVPasindu Maheesha
▶Reality ShowMe Mal Yaye (මේ මල් යායේ) | Dilshan Pavintha | Hiru Star Season 05Dilshan Pavintha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mal Yaye LyricsMe Mal Yaye Lyrics Englishමේ මල් යායේමේ මල් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics