Palanchiye Lee Iruwe Lyrics by Edward JayakodySunil Edirisinghe
Palanchiye Lee Iruwe (පලංචියේ ලී ඉරුවේ) is a Sinhala song sung by Edward Jayakody and Sunil Edirisinghe. The lyrics were written by Wasantha Kumara Kobawaka, and the music is composed by Rohana Weerasinghe. This page presents the Palanchiye Lee Iruwe lyrics in Sinhala script (පලංචියේ ලී ඉරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Palanchiye Lee Iruwe |
|---|---|
| SINGER | Edward Jayakody, Sunil Edirisinghe |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 41 |
| UPDATED |
Palanchiye Lee Iruwe Lyrics
Palanchiye li iruway api ekata
Mal pen podak raha baluwe api ekata
Eka wadiye kal ariyath hitha hondata
Ai massine pem kale api eka malata
Virasaka wi rupun lesa yuda vadinnada
Kuludul pema meyai in ath midenada..
Pemdam nisa mithudam sinda damannada..
Hoda hitha numbe taram lowakin labannada..
Palanchiye li iruway api ekata
Mal pen podak raha baluwe api ekata
Eka wadiye kal ariyath hitha hondata
Ai massine pem kale api eka malata
Dodamalu katha na ada wadiya hewane
Nidineti raya pura numbe susumai asune..
Hora rahasinma eka suwandak petu pamine
Numbawath natiweda heta mata saki sadune...
Palanchiye li iruway api ekata
Mal pen podak raha baluwe api ekata
Eka wadiye kal ariyath hitha hondata
(Ai massine pem kale api eka malata)...පලංචියේ ලී ඉරුවේ ගී පද
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද..
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
(ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට)...////Performances of Palanchiye Lee Iruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Palanchiye Lee Iruwe” on YouTube.
Cover Versions · 12
▶CoverPalanchiye Lee Iruwe Api Ekata | පලන්චියේ ලී ඉරුවේ අපි එකට | Sunil Edirisinghe | Edwad JayakodiEkamath Eka Rataka | එකමත් එක රටක
▶Coverපලංචියේ ලී ඉරුවේ අපි එකටChamil Mendis
▶Coverපලංචියේ ලී ඉරුවේ | සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි | Palanchiye lee iruweM & M TV
▶Coverපලංචියේ ලී ඉරුවේ | එඩ්වඩ් ජයකොඩි ( Palanchiye Lee Iruwe | Edwad Jayakody )-Sinhala PlaylistSinhala Playlist
▶Coverපලංචියේ ලී ඉරුවේ Palanchiye Lee Iruwe Sunil EdirisingheSRI Sindu
▶CoverPalanchiye Lee Iruwe (Sinhala Song Meaning) - Edward Jayakody with Sunil EdirisingheSinhala Lyricspedia
▶CoverPalanchiye lee iruwe Cover Song (පලංචියේ ලී ඉරුවේ)Ape Sindu Kamare අපේ සිංදු කාමරේ
▶Coverපලංචියේ ලී ඉරුවේ අපි එකට....Chamara & Indunil....Asa Vlogs
▶Coverපලංචියේ ලී ඉරුවේ ...චාමර වීරසිංහ & ඉදුනිල් අන්දරමන්නSPK ETHIMALE
▶CoverSunil Edirisinghe & Edward Jayakody: Palanchiye Lee IruweInfoLankaMiyuruGee
▶CoverPalanchiye lee iruwe (පලංචියෙ ලී ඉරුවේ) Chamara Weerasinghe & indunil AndaramanaSajeeka Jayasinghe
▶CoverPalanchiye Lee Iruwe පලංචියේ ලී ඉරුවේ අපි එකටDivisional Secretariat Ehetuwewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palanchiye Lee Iruwe LyricsPalanchiye Lee Iruwe Lyrics Englishපලංචියේ ලී ඉරුවේපලංචියේ ලී ඉරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerWasantha Kumara Kobawaka Lyricist