Bo Sewanak Se Lyrics
“Bo sevanak se sisila sada di” (බෝ සෙවණක් සේ සිසිල සදා දී): Bo Sewanak Se (බෝ සෙවණක් සේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Edward Jayakody, with words by Nandasena Wanninayaka and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is බෝ සෙවණක් සේ ගී පද.
| SONG | Bo Sewanak Se |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Nandasena Wanninayaka |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 15 |
| UPDATED |
Bo Sewanak Se Lyrics Singlish
Bo sevanak se sisila sada di
Si padayak se hita sanasa di
Bo duk uhula a sansaren
Ethere vunado// appachchi
Adaraniya appachchi
Hana hiye rata mevenada
Pana andahera nada asenada
Nada rata me yai numbagin man
Igena gatimi maye appachchi
Vev thavulle sandaken hinahena
Vel ipanalle bolpini paegena
Gammaneka yali numbema puthun vi
Upadinnam maye appachchi
Bo sevanak se...බෝ සෙවණක් සේ ගී පද
බෝ සෙවණක් සේ සිසිල සදා දී
සී පදයක් සේ හිත සනසා දී
බෝ දුක් උහුලා ආ සංසාරෙන්
එතෙර වුණාදෝ// අප්පච්චි
ආදරණිය අප්පච්චි
හානා හීයේ රටා මැවෙනදා
පානා අඬහැර නාද ඇසෙනදා
නාද රටා මේ යැයි නුඹගෙන් මං
ඉගෙන ගතිමි මයේ අප්පච්චි
වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන
වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන
ගම්මානෙක යළි නුඹේම පුතුන් වී
උපදින්නම් මයේ අප්පච්චි
බෝ සෙවණක් සේ...Related Songs and Tags
Bo Sewanak Se LyricsBo Sewanak Se Lyrics Englishබෝ සෙවණක් සේබෝ සෙවණක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsDarshana Wickramathunga ComposerNandasena Wanninayaka Lyricist