Malathi Wasanthe Lyrics by Edward Jayakody
Malathi Wasanthe (මාලතී වසන්තේ) is a Sinhala song sung by Edward Jayakody. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Malathi Wasanthe lyrics in Sinhala script (මාලතී වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malathi Wasanthe |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 28 |
| UPDATED |
Malathi Wasanthe Lyrics
(Maalathi wasanthe
Maaruthe salenne
Me pahan raaye
Aa kohe giye
Thaaraka asanne)..//
(Nethu dahanae randena sihine
Hada madure bindena susume)..//
Prema praarthana neka vedana
(Maa soyaa edewi)..//
Maalathi wasanthe ..../
(Muthu hasarel salena daese
Pini kandulal purawa rahase)..//
Me pahan raaye maa nethin midi
(Aa bala hindewi)..//
Maalathi wasanthe ....//මාලතී වසන්තේ ගී පද
(මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ)..//
(නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ)..//
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
(මා සොයා ඇදේවී)..//
මාලතී වසන්තේ ..../
(මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ)..//
මේ පහන් රැයේ මා නෙතින් මිදී
(ඈ බලා හිඳීවී)..//
මාලතී වසන්තේ ....//Related Songs and Tags
Malathi Wasanthe LyricsMalathi Wasanthe Lyrics Englishමාලතී වසන්තේමාලතී වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist