Nihanda Kalpana Lyrics by Edward Jayakody
Nihanda Kalpana (නිහඩ කල්පනා) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Nihanda Kalpana lyrics in Sinhala script (නිහඩ කල්පනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nihanda Kalpana |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 64 |
| UPDATED |
Nihanda Kalpana Lyrics
Nihada kalpana lowaka thaniwela oba handai
Karana chodana monawado kiya noma daneyi
Danena wedana thurunu ma sithe apamanai
Achala adare bandunu oba kere elesamai
Iwatha pawela yanna situnido ma keren
Wena ayek kere bandunido oya adaren
Sihinayak lesin bodawela noyan ma sithen
Hinahila bala sanasawanna ma oya nethin
Asaranai mema weradi nae kale kisi dine
Oba sithe sama denu mane lande pa sene
Hadawathe randi wedana susum pa wune
Natiwado ape sit eda lesin ya wuneනිහඩ කල්පනා ගී පද
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි
ඉවත පාවෙලා යන්න සිතුණිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන් මා සිතෙන්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්
අසරණයි මේමා වැරදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ රැඳී වේදනා සුසුම් පා වුණේ
නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේPerformances of Nihanda Kalpana
Cover versions, live performances, and reality-show contestant performances of “Nihanda Kalpana” on YouTube.
Cover Versions · 11
▶CoverNihanda Kalpana (නිහඬ කල්පනා) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverNihanda Kalpana Lowaka Thaniwela Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverNihanda Kalpana (නිහඬ කල්පනා) - Chandana Liyanarachchi | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverNihanda KalpanaHemasiri Halpita - Topic
▶CoverNihanda Kalpana (නිහඬ කල්පනා) Guitar ChordsEazy Chords
▶CoverNihanda Kalpana | නිහඬ කල්පනා | ZOORY | Fusion CoverZOORY
▶Covernihanda kalpana (නිහඬ කල්පනා ලොවක තනි වෙලා )manju D
▶Coverඑඩ්වඩ් ජයකොඩි නිහඩ කල්පනා - Nihada kalpana Edwad jayakodi -FlashBack | Aluth SinduOn Stage - Sri Lanka
▶CoverNIHANDA KALPANA LOWAKA THANIWELA by Edward Jayakody | නිහඬ කල්පනා ලොවක තනි වෙලා - එඩ්වඩ් ජයකොඩිADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover# Nihada Kalpana Lowaka Thaniwela - නිහඩ කල්පනා ලොවක තනිවෙලා.One Pulse
▶CoverNihanda kalpana (නිහඬ කල්පනා)Nihada sihina
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nihanda Kalpana LyricsNihanda Kalpana Lyrics Englishනිහඩ කල්පනානිහඩ කල්පනා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics