Epa Sande Obe Sina Lyrics by Edward Jayakody
Epa Sande Obe Sina (එපා සඳේ ඔබේ සිනා) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Epa Sande Obe Sina lyrics in Sinhala script (එපා සඳේ ඔබේ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Epa Sande Obe Sina |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 37 |
| UPDATED |
Epa Sande Obe Sina Lyrics
Epa sande obe sina me rayee
Pipi dile hite yowun adare
Mal mawate taru sadaye
Pawe kalum adare...
Amba mal yaaye bingu del hiye
Mihilol sara hengum piduna..
Latawul sedee hasarel pawee
Ege watha pawee sina..
Epa sande obe sina....
Hita bandi seene netha randi yaame
Muwa ron salee lawan seduna..
Madhu sandapane malsara yahane
Malwara wee adare...
Epa sande obe sina....එපා සඳේ ඔබේ සිනා ගී පද
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...
අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..
එපා සඳේ ඔබේ සිනා....
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...
එපා සඳේ ඔබේ සිනා....Performances of Epa Sande Obe Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Sande Obe Sina” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverඑපා සඳේ ඔබේ සිනා - Epa Snde Obe SinaFree Birds
▶CoverEpa Sade Obe Sina (එපා සඳේ ඔබේ සිනා) - Edward Jayakody | Jaana - ජාන | Hiru TVJaana
▶CoverEpa sande Obe Sina - Edward Jayakodi එපා සදේ ඔබේ සිනා - එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶CoverVideo Title: Epa Sande Obe Sina (එපා සඳේ ඔබේ සිනා) - ADM Cover - Original by Edward JayakodyAvish Music
▶CoverEpa Sande Obe SinaRohana Weerasinghe - Topic
▶CoverEpa Sande Obe Sina (එපා සඳේ ඔබේ සිනා) - BEST EDM SINHALA SONG | AI mix song @EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶CoverEdward Jayakody ~ Epa Sande Obe Sina එපා සඳේ ඔබේ සිනා මේ රැයේ..DinuraCreations
▶CoverEpa Sande Obe Sina Me Raye | එපා සඳේ ඔබෙි සිනා මෙි රැයේ..| EDM Version DORA VibeDORA Vibe
▶Coverඑපා සඳේ ඔබේ සිනා | එඩ්වඩ් ජයකොඩි ( Epa sande obe sina|Edward Jayakodi)Sinhala Playlist
▶CoverEpa Sande Obe Sina | Edward Jayakody | Sinhala SongNaada Tube
▶CoverEpa Sande Obe Sina Mey Raye-එපා සඳේ ඔබේ සිනා මේ රැයේ - Edward JayakodyLanka Videos
▶CoverEpa Sande Obe Sina | Edward Jayakodi | එපා සඳේ ඔබේ සිනා | එඩ්වඩ් ජයකොඩිSith Gath Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Sande Obe Sina LyricsEpa Sande Obe Sina Lyrics Englishඑපා සඳේ ඔබේ සිනාඑපා සඳේ ඔබේ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics


