Noki Rahasak Lyrics by Edward Jayakody
Noki Rahasak (නොකී රහසක්) is a Sinhala song sung by Edward Jayakody. The lyrics were written by Vipula Dharmapriya Jayasekara, and the music is composed by Wipula Bulathsinhala. This page presents the Noki Rahasak lyrics in Sinhala script (නොකී රහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Noki Rahasak |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Vipula Dharmapriya Jayasekara |
| COMPOSER | Wipula Bulathsinhala |
| VIEWS | 22 |
| UPDATED |
Noki Rahasak Lyrics
Noki rahasak mathakaye hinda dewenawa
Obe suwada mata danenawa danenawa
Raye ghanadura negena thaniyata
Sandak se obe pipenawa pipenawa
Man adarei... Man adarei
Umatuwen... Obe sitha ma soyanawa soyanawa
Paetum weralata situm ralapela aedenawa
Sithaga kaelabili naganawa haengenawa
Nidana nindada muda harimin
Awadikota ma thabanawa thabanawa
Man adarei... Man adarei
Umatuwen... Obe sitha ma soyanawa soyanawa
Durin dura athi tharaka mal dilenawa
Nethaga e mal lelenawa penenawa
Dakinu risi obe tharaka aes
Masitha mihirak mawanawa mawanawa
Man adarei... Man adarei
Umatuwen... Obe sitha ma soyanawa soyanawa
Obe sitha ma soyanawa soyanawaනොකී රහසක් ගී පද
නොකී රහසක් මතකයේ හිඳ දැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ඝනදුර නැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි... මං ආදරෙයි
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා
පැතුම් වෙරළට සිතුම් රලපෙල ඇදෙනවා
සිතග කැලඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදිකොට මා තබනවා තබනවා
මං ආදරෙයි... මං ආදරෙයි
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා
දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස්
මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි... මං ආදරෙයි
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා
ඔබේ සිත මා සොයනවා සොයනවාPerformances of Noki Rahasak
Cover versions, live performances, and reality-show contestant performances of “Noki Rahasak” on YouTube.
Cover Versions · 5
▶Coverනොකී රහසක් මතකයේ හිද දැවෙනවා - Nokee rahasak - Edward JayakodyNethu Perera
▶CoverNoki Rahasak (නොකී රහසක්) | Edward Jayakody සමඟ Ridma Weerawardena | Yugathra (යුගාත්‍රා)Yugathra
▶Coverනොකී රහසක් මතකයේ | Nokee Rahasak Mathakaye - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶CoverNoki Rahasak Official Music (නොකී රහසක්) Sinhala New Song 2026ඇඹිලිපිටිය හාමුදුරුවෝ
▶CoverNoki Rahasak New Sinhala Song | නොකී රහසක් | New Sinhala Songs 2026Sl Smart Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Noki Rahasak LyricsNoki Rahasak Lyrics Englishනොකී රහසක්නොකී රහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsWipula Bulathsinhala ComposerVipula Dharmapriya Jayasekara Lyricist