Oba Lanwi Lyrics
“Oba lanvee ma amathana mohothe” (ඔබ ළංවී මා අමතන මොහොතේ), Oba Lanwi (ඔබ ළංවී) lyrics: a Sinhala love song sung by Edward Jayakody and Yamuna Winodani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba lanvee, and in Sinhala it is ඔබ ළංවී ගී පද.
| SONG | Oba Lanwi |
|---|---|
| SINGER | Edward Jayakody, Yamuna Winodani |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Lanwi Lyrics Singlish
Oba lanvee ma amathana mohothe
Hada avivekai nethata viveikai
Prema nimnaye donkara dena
Adaraye handa mihiriyi sonduruyi
Pibidunu daesaka kandula upadda
Pem kala hitakata vaira kala vada
Vaira kale netha duras wune netha
Dodamalu lowakin muwa wuna mama
Oba lanvee ma....
Daenunado hada susum helu bava
Aesunado so latawul geethaya
Daenuna aesuna adaraye handa
Vasanthaye randi wasath giya lesa
(Vasanthaye a wasath giya oba
Wasath giya randi vasanthayayi oba)..///ඔබ ළංවී ගී පද
ඔබ ළංවී මා අමතන මොහොතේ
හද අවිවේකයි නෙතට විවෙිකයි
ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන
ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි
පිබිදුණු දෑසක කඳුල උපද්දා
පෙම් කළ හිතකට වෛර කලා වද
වෛර කළේ නැත දුරස් වුණේ නැත
දොඩමළු ලොවකින් මුවා වුණා මම
ඔබ ළංවී මා....
දැනුනාදෝ හද සුසුම් හෙළූ බව
ඇසුණාදෝ සෝ ලතැවුල් ගීතය
දැනුනා ඇසුනා ආදරයේ හඬ
වසන්තයේ රැඳි වසත් ගීය ලෙස
(වසන්තයේ ආ වසත් ගීය ඔබ
වසත් ගීය රැඳි වසන්තයයි ඔබ)..///Related Songs and Tags
Oba Lanwi LyricsOba Lanwi Lyrics Englishඔබ ළංවීඔබ ළංවී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics