Thuta Kala Lewan Lyrics by Edward Jayakody
Thuta Kala Lewan (තුට කළ ලෙවන්) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Thuta Kala Lewan lyrics in Sinhala script (තුට කළ ලෙවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thuta Kala Lewan |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 38 |
| UPDATED |
Thuta Kala Lewan Lyrics
Tuta kala levan guna nana ruwina neka lada
Pita kala aruth puwathada ma nowana sanda
Rata kula sirin awurudu mangul wiyathuda
Mata kala sados netha numba nawethin ada
Uthsa kara balune dutu da sita misaka
Uthsaha karana wagakuth na penennata
Massa iginuna wehi biye ge thulata
As waha vadinawada dutuwama muhun wata
Wasa was sadew neth deka nilupulla
Atha yudha gamana yai wata pita balala
Itha rath liyak kahawath devi dakala
Katha nokara awemi saranaya pathala
Pun sanda do midule karakawenne
Ran banda do gei anda sita nidanne
Ran kola do oya lamaya gothanne
Pin madido ma langa kara noganneතුට කළ ලෙවන් ගී පද
තුට කළ ලෙවන් ගුන නැණ රුවින නෙක ලද
පිට කළ අරුත් පුවතද මා නොවන සඳ
රට කුල සිරින් අවුරුදු මඟුල් වියතුද
මට කළ සදොස් නැත නුඹ නාවෙතින් අද
උත්සා කර බැලුනේ දුටු දා සිට මිසක
උත්සහ කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුණා වැහි බියෙ ගේ තුළට
ඇස් වහ වදිනවද දුටුවම මුහුණ වට
වසා වස් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුධ ගමන යයි වට පිට බලලා
ඉතා රත් ලියක් කහවත් දෙවි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා
පුන් සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ සිට නිදන්නේ
රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදිදෝ මා ළං කර නොගන්නේPerformances of Thuta Kala Lewan
Cover versions, live performances, and reality-show contestant performances of “Thuta Kala Lewan” on YouTube.
Cover Versions · 9
▶CoverThuta kala Lewan තුට කළ ලෙවන් Edward JayakodySanka's Channel
▶CoverEdward Jayakody | තුට කළ ලෙවන් | එඩ්වඩ් ජයකොඩි | Thuta Kala Lewan | Original SongSOUND BOARD
▶CoverThuta Kala Lewan | තුට කළ ලෙවන් | Edward Jayakody | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverThuta Kala Lewan (Story Behind the Song) - Edward JayakodySinhala Lyricspedia
▶CoverTHUTA KALA LEWAN | තුට කල ලෙවන් ( Bio-Medical හතේ පැදුර with KDU Beige Band ) - 2022Beige Band - KDU
▶Coverතුට කළ ලෙවන් | Thuta Kala Lewan | එඩ්වඩ් ජයකොඩිSongs
▶Coverතුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙදA A J S Adhikari
▶Coverතුට කළ ලෙවන් / Thuta Kala Lewan/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverThuta Kala Lewan/ තුට කළ ලෙවන්/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thuta Kala Lewan LyricsThuta Kala Lewan Lyrics Englishතුට කළ ලෙවන්තුට කළ ලෙවන් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics