Gan Iwure Thuru Latha Madulle Lyrics
“Gan iwure thuru latha madulle” (ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ), Gan Iwure Thuru Latha Madulle (ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ) lyrics: a Sinhala love song sung by Edward Jayakody, with words by Kusum Peris and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගී පද.
| SONG | Gan Iwure Thuru Latha Madulle |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Kusum Peris |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 40 |
| UPDATED |
Gan Iwure Thuru Latha Madulle Lyrics Singlish
(Gan iwure thuru latha madulle
Sayuru maayime pulina thalawe
Senehas hengumin chamathkara wee
Apa gena apa hithu hati mihiriyi...//)
Adara gee wiya jayamanggala gee
Kurulu kedellaki punchi pale
Premawanthayo... premawanthayo
Degurun wee yali ipadunu hati harima age
Gan iwure.....
Singithi sandu meda hina wewe
Kirulu palan jeewitha gamane
Dora gala... dora gala karadara awath
Hidimu eda men wenas nowe
Gan iwure.....//ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගී පද
(ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි...//)
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ... ප්‍රේමවන්තයෝ
දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරිම අගේ
ගං ඉවුරේ.....
සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා... දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී
ගං ඉවුරේ.....//Performances of Gan Iwure Thuru Latha Madulle
Cover versions, live performances, and reality-show contestant performances of “Gan Iwure Thuru Latha Madulle” on YouTube.
Cover Versions · 9
▶CoverGan Iwure Thuru Latha Madulle - Edward JayakodySrisurf
▶CoverEdward Jayakody songs gan iwure thuru latha madulleMalli Creations
▶CoverGan Iwure Thuru Latha Madulle - Edward Jayakody | Sinhala Songs ListingAsian Music Tune
▶CoverGan iwure thuru latha madulle - ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේSakya Academy of Higher Education
▶CoverGan Iwure Thuru Latha Madulle -by Edward JayakodyDWNH waduge
▶Coverගං ඉව්රේ තුරු ලතා මඬුල්ලෙ..../ Gan iwre thuru latha madulleLAK VIDEO
▶CoverGan Iwure thuru latha madulle ||ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ |Gan Iwure Thuru Latha - Edward Jayakodyreye esena geetha
▶CoverGan Iwure Thuru Latha Madulle - Tharanga RukmalNuwanhack
▶CoverGan iwure thuru latha madulle - ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේCharitha Nadun
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gan Iwure Thuru Latha Madulle LyricsGan Iwure Thuru Latha Madulle Lyrics Englishගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerKusum Peris Lyricist