Yali Udawu Wasanthe Lyrics
“Yali udavu wasanthe lesin” (යළි උදාවූ වසන්තේ ලෙසින්), Yali Udawu Wasanthe (යළි උදාවූ වසන්තේ) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is යළි උදාවූ වසන්තේ ගී පද, and many know it simply as Yali udavu.
| SONG | Yali Udawu Wasanthe |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 198 |
| UPDATED |
Yali Udawu Wasanthe Lyrics Singlish
Yali udavu wasanthe lesin
Enna lanvi sada adaren
Kandulu binduwak wage neth agin
Aeida samuganne me jeewithen
Enna lanvi sada adaren .....
Virahiniyaka se sitha illu da
Oba hata mathaka nathi
Sematama pitupa sitha dan dun ma
Obage hithata madee
Jeevathwanawa nam ma wenuwen
Enna lanvi sada adaren
Yali udavu wasanthe...
Nannaduna kisiweku wenuwen
Oba sitha handanu nathi
Oba hada sohone mihidan kala ma
Dan nam agaya nathi
Jeevathwenawa nam ma wenuwen
Enna lanvi sada adaren
Yali udavu wasanthe...යළි උදාවූ වසන්තේ ගී පද
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන් .....
විරහිනියක සේ සිත ඉල්ලු දා
ඔබ හට මතක නැතී
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජිවත්වනවා නම් මා වෙණුවෙන්
එන්න ලංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ...
නන්නාදුනා කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත හඬනු නැතී
ඔබ හද සොහොනේ මිහිදන් කල මා
දැන් නම් අගය නැතී
ජීවත්වෙනවා නම් මාවෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යලි උදාවූ වසන්තේ...Performances of Yali Udawu Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Yali Udawu Wasanthe” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverYali vudavu wasanthe lesin...(යළි උදාවූ වසන්තේ ලෙසින්)Edward JayakodiAparna Gamage
▶CoverYali udawu wasanthe|Edward jayakody|Sinhala love songs 2020Kuppiya Blogs
▶CoverYali Udawu WasantheSarath De Alwis - Topic
▶CoverYali Uda Wu Wasanthe | Edward Jayakodi | යළි උදා වූ වසන්තේ | එඩ්වඩ් ජයකොඩිSith Gath Gee
▶CoverEdward Jayakodi -යළි උදාවු වසන්තේ ලෙසින්....Nuwan De silva
▶CoverYali udawu wasanthe Lesin |Edward jayakody| | යළි උදාවූ වසන්තේ ලෙසින් | එඩ්වඩ් ජයකොඩිMusic_රසය
▶CoverYali Udawu Wasanthe Lesin (Cover) | යළි උදා වූUID Guitar Covers
▶CoverYali udawu wasanthe lesin (යළි උදා වූ වසන්තේ ලෙසින්)Nirosha Hettiarachchi
▶CoverYali Udawu Wasanthe Lesin With Super Dynamite | යලි උදාවූ වසන්තේamusing movie
▶CoverYali Udawu wasanthe lesin | යළි උදාවූ වසන්තේ ලෙසින් | Edward Jayakodi Song | CoverKAUSHIK
▶CoverYali Udawu Wasanthe Cover Song By Dineth Navodya|යලි උදාවූ වසන්තේ | Cover 2020DN Production lk
▶CoverYali udawu wasanthe lesin යලි උදාවූ වසන්තේ ලෙසින්බජව් කාමරේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yali Udawu Wasanthe LyricsYali Udawu Wasanthe Lyrics Englishයළි උදාවූ වසන්තේයළි උදාවූ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
