Sulangak Wee Man Yanawa Lyrics by Edward JayakodyNatasha Perera
Sulangak Wee Man Yanawa (සුළඟක් වී මං යනවා) is a Sinhala song sung by Edward Jayakody and Natasha Perera. This page presents the Sulangak Wee Man Yanawa lyrics in Sinhala script (සුළඟක් වී මං යනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulangak Wee Man Yanawa |
|---|---|
| SINGER | Edward Jayakody, Natasha Perera |
| VIEWS | 727 |
| UPDATED |
Sulangak Wee Man Yanawa Lyrics
Sulagak vee man yanava
Dura ahase avidinnata
Appachchi kohomada.. man allanne.....
Ahasak se doo yana maga
Pulun vala athuranava
Ehemai mage doni....
Man raka ganne
Pana vagai mage doo.... man raka ganne
Maha gan vaturak veela hari vegen man galanava
Loku gas vel kandu vati hema
Udura polovata damanava
Appachchi kohomada.. man valakanne
Man maha muhudak venava doo enaturu tani rakinava
Adarayanen maga balanava
Turulata gena sanasavanava
Man langa nova doo semada sanasenne
Man boru tarahak gannava
As rathu venakal andanava
Turulata aragena hitiyaath
Nelavennaethuvama innava
Appachchi kohomada.. man nalavanne
Duvatath vediyen hayiyen ethakota nam mata adenava
Duge kandulu man gannava
Doo nelavena kal andanava
Man anduwama doo nova ma nalavanne
Sulagak vee man yanava
Dura ahase avidinnata
Appachchi kohomada
Man allannane..
Ahasak se doo yana maga
Pulun vala athuranava
Ehemai mage doni....
Man raka ganne
Pana vagai mage doo.... man raka ganneසුළඟක් වී මං යනවා ගී පද
සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චි කොහොමද.. මං අල්ලන්නේ.....
අහසක් සේ දූ යන මඟ
පුළුන් වළා අතුරනවා
එහෙමයි මගෙ දොණී....
මං රැක ගන්නේ
පණ වාගෙයි මගෙ දූ.... මං රැක ගන්නේ
මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳු වැටි හෙම
උදුරා පොළොවට දමනවා
අප්පච්චි කොහොමද.. මං වළකන්නේ
මං මහා මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මඟ බලනවා
තුරුලට ගෙන සනසවනවා
මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ
මං බොරු තරහක් ගන්නවා
ඇස් රතු වෙනකල් අඬනවා
තුරුලට අරගෙන හිටියත්
නැලවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද.. මං නලවන්නේ
දුවටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඩෙනවා
දූගේ කඳුලු මං ගන්නවා
දූ නැලවෙන කල් අඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ
සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද
මං අල්ලන්නනේ..
අහසක් සේ දූ යන මඟ
පුළුන් වළා අතුරනවා
එහෙමයි මගෙ දොණී....
මං රැක ගන්නේ
පණ වාගෙයි මගෙ දූ.... මං රැක ගන්නේRelated Songs and Tags
Sulangak Wee Man Yanawa LyricsSulangak Wee Man Yanawa Lyrics Englishසුළඟක් වී මං යනවාසුළඟක් වී මං යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics