Bindu Bindu Mal Wesse Lyrics by Edward JayakodyNanda Pathirana
Bindu Bindu Mal Wesse (බින්දු බින්දු මල් වැස්සේ) is a Sinhala song sung by Edward Jayakody and Nanda Pathirana. This page presents the Bindu Bindu Mal Wesse lyrics in Sinhala script (බින්දු බින්දු මල් වැස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindu Bindu Mal Wesse |
|---|---|
| SINGER | Edward Jayakody, Nanda Pathirana |
| VIEWS | 18 |
| UPDATED |
Bindu Bindu Mal Wesse Lyrics
Bindu bindu mal vesse temennata epa
Galin galata paa thabamin duwannata epa
Gal mathupita lissanava paya pekilevi
Aala hengum man hindaa pipennata epa
Daasa themaalana duk gini negennata epa
Demapiyan pita gamakin mata baha devi....
Nil lande gam medde idda saman pipenava
Vel badde vaguru pura kekatiya dulu dilenava
Ge medde barani pura vi asvanu pirenava
Hita medde loku aduwak mage sathuta makanava
Aala hengum man hindaa pipennata epa
Daasa themaalana duk gini negennata epa
Demapiyan pita gamakin mata baha devi....
Gamin aata sidaadiye loku nuvarak thiyenava
Maala valalu arumosam ehi athi bava kiyanava
Demapiyan gamen pitata maa dennata hadanava
Sidaadiyen kumarayek maa balanna vadinava....
Bindu bindu mal vesse.....බින්දු බින්දු මල් වැස්සේ ගී පද
බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි....
නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා
ආල හැඟුම් මං හින්දා පිපෙන්නට එපා
දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවි....
ගමින් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා....
බින්දු බින්දු මල් වැස්සේ.....Performances of Bindu Bindu Mal Wesse
Cover versions, live performances, and reality-show contestant performances of “Bindu Bindu Mal Wesse” on YouTube.
Cover Versions · 12
▶CoverBindu Bindu Mal Wesse Negombo Back to BackNegombo Back 2 Back Leading by Chandana Botheju
▶CoverBindu Bindu Mal WesseRohana Weerasinghe - Topic
▶CoverBindu bindu mal wasse - Edward Jayakodi (බින්දු බින්දු මල් වැස්සේ )Best Sinhala Songs
▶Coverබින්දු බින්දු මල් වැස්සේ Bindu Bindu Mal Wasse Edward Jayakody & Nanda Pathirana බිංදු බිංදු මල්WDIK
▶CoverBindu Bindu Mal Wesse - බිංදු බිංදු මල් වැස්සේ - Edward Jayakody and Nanda PathiranaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverBindu Bindu Mal Wesse - බිංදු බිංදු මල් වැස්සේ - Edward Jayakody and Nanda PathiranaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverබින්දු බින්දු මල් වැස්සේ | Bindu Bindu Mal Wesse | Sinhala Remix Cover | DJ Melody VibeBeatZ of Lanka Remix
▶CoverBindu Bindu Mal wasse - Edward jayakody-Nanda pathiranaKushan Kumara
▶Coverබින්දු බින්දු මල් වැස්සේ | bindu bindu mal wasse | edward jayakody | sinhala songBongo pissi
▶CoverBindu Bindu Mal Wesse - With Nanda Pathirana (Version 02)Rohana Weerasinghe - Topic
▶Coverබින්දු බින්දු මල් වැස්සේ | Bindu Bindu Mal Wasse - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶Coverබින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා....Bindu bindu Mal Wesse.....SANJAYA WEERAKKODY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bindu Bindu Mal Wesse LyricsBindu Bindu Mal Wesse Lyrics Englishබින්දු බින්දු මල් වැස්සේබින්දු බින්දු මල් වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics