Sagare Parada Lyrics
“Sagare parada hamba kandulal sala” (සාගරේ පරදා හඹා කඳුළැල් සලා): Sagare Parada (සාගරේ පරදා) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සාගරේ පරදා ගී පද.
| SONG | Sagare Parada |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sagare Parada Lyrics Singlish
Sagare parada hamba kandulal sala
Adare wenuwen premayen dinuwo
Premayen dinuwo pemwathun me lokaye ....
Jeevithe puda di sada panase rakinnata adare //
Pem satan weda wedana nimne radi sitiye owun
Premaye mahimen premaye mahimen
Pemwathun me lokaye .....
Sihina se dutuwe owun rudu lokaya helana balum
Asiri pathuman lesin aswe lowin lada sapayan
Premaye namen premaye namen
Pemwathun me lokaye
Sagare parada .....සාගරේ පරදා ගී පද
සාගරේ පරදා හඹා කඳුළැල් සලා
ආදරේ වෙනුවෙන් ප්‍රේමයෙන් දිනුවෝ
ප්‍රේමයෙන් දිනුවෝ පෙම්වතුන් මේ ලෝකයේ ....
ජීවිතේ පුද දී සදා පනසේ රකින්නට ආදරේ //
පෙම් සටන් වැද වේදනා නිම්නේ රැදී සිටියේ ඔවුන්
ප්‍රේමයේ මහිමෙන් ප්‍රේමයේ මහිමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ .....
සිහින සේ දුටුවේ ඔවුන් රුදු ලෝකයා හෙලනා බැලුම්
ආසිරි පැතුමන් ලෙසින් ඇස්වේ ලොවින් ලද සාපයන්
ප්‍රේමයේ නාමෙන් ප්‍රේමයේ නාමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ
සාගරේ පරදා .....
Performances of Sagare Parada
Cover versions, live performances, and reality-show contestant performances of “Sagare Parada” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverEdward Jayakody & Nirmala Ranathunga: Sagare Parada HandaInfoLankaMiyuruGee
▶CoverSagare Parada Hada - Edward Jayakody (සාගරේ පරදා හඬා - එඩ්වඩ් ජයකොඩි)Kirula Radio
▶CoverSAGARE PARADA EDWARD JAYAKODI-NIRMALA RANETHUNGA-සාගරේ පරදා හඩාsindika sampath
▶Coverසාගරේ පරදා | Sagare Parada - Edward JayakodyUniversal Vibes
▶CoverSagare Parada - සාගරේ පරදා - Sanjeeva AththanapolaTotal Music LK
▶CoverSagare ParadaRohana Weerasinghe - Topic
▶CoverSAGARE PARADA /සාගරේ පරදා .... EDWARD JAYAKODYrasadeepani italy
▶Coverසාගරේ පරදා | Sagare Parada - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagare Parada LyricsSagare Parada Lyrics Englishසාගරේ පරදාසාගරේ පරදා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
