Mage Kandulin Nimawu Lyrics
“Mage kandulin nima vu maavathe maavathe” (මගේ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ): Mage Kandulin Nimawu (මගේ කඳුලින් නිමා වූ) lyrics, a Sinhala heartbreak song sung by Edward Jayakody, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ කඳුලින් නිමා වූ ගී පද.
| SONG | Mage Kandulin Nimawu |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Ajantha Ranasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Mage Kandulin Nimawu Lyrics Singlish
Mage kandulin nima vu maavathe maavathe
Ohu samagin oba mandahaasin yana gamane
Mage yuga nethu obata hiru sandu vevaa......
Vaasanaavan ahimi pemvathiye
Nimala pem chethanaaven
Nihanda vu vedanaaven
Ahinsaka maa helana susum
Obata pavanak vevaa......
Mage kandulin......
Paalu kutiye maa parajitha vee
Nidaa nonidaa idina raa
Sihinayen ho penevaa
Obe senehe nivunu pahan
Nonimi pahanak veelaa......
Mage kandulin......මගේ කඳුලින් නිමා වූ ගී පද
මගේ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා......
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වු වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා......
මගේ කඳුලින්......
පාළු කුටියේ මා පරජිත වී
නිදා නොනිදා ඉඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා......
මගේ කඳුලින්......
Performances of Mage Kandulin Nimawu
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kandulin Nimawu” on YouTube.
Cover Versions · 10
▶CoverMage Kandulin (මගෙ කඳුලින් නිමා වූ) Edward JayakodyLanka Hits
▶CoverMage Kandulin Nimawu (මගේ කදුලින් නිමාවූ මාවතේ) | CannaBeats RemixCannaBeats
▶CoverMage Kandulin Nimawu - Edward JayakodyUdeshSeneviratna
▶CoverMage Kandulin Nimawu - Edward Jayakodi | මගෙ කඳුලින් නිමාවූ - එඩ්වඩ් ජයකොඩිRD Entertainments
▶Coverමගෙ කඳුලින් නිමා වූ I Mage Kadulin Nima Uසින්දු හැන්දෑව Sindu Hendewa
▶CoverMage Kandulin Nimawu | මගේ කඳුලින් නිමා වූ | Edward Jayakodey | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverMage Kandulin (මගේ කඳුලින් නිමා වූ) - එඩ්වඩ් ජයකොඩිbmadhu_sinhala_songs
▶Coverමගෙ කඳුලින් නිමා වූ - එඩ්වඩ් ජයකොඩි(Mage Kadulin Nimawu - Edward Jayakody)සින්දු පොත - Sindu Potha
▶CoverEdward jayakodi Mage kadulin Nimawu |එඩ්වඩ් ජයකොඩි මගෙ කඳුලින් නිමා වූKing of Sri Lanka
▶CoverMage Kandulin nima wuu | මගේ කඳුලින් නිමාවූ Cover by Lalith SurendraLalith Surendra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kandulin Nimawu LyricsMage Kandulin Nimawu Lyrics Englishමගේ කඳුලින් නිමා වූමගේ කඳුලින් නිමා වූ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsAjantha Ranasinghe Lyricist