Nethu Dahan Bindi Hada Wiman Wadi Lyrics
“Nethu dehen bindi hada viman vadee” (නෙතු දැහැන් බිඳී හද විමන් වදී), Nethu Dahan Bindi Hada Wiman Wadi (නෙතු දැහැන් බිඳී හද විමන් වදී) lyrics: a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතු දැහැන් බිඳී හද විමන් වදී ගී පද, and many know it simply as Nethu dehen.
| SONG | Nethu Dahan Bindi Hada Wiman Wadi |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Nethu Dahan Bindi Hada Wiman Wadi Lyrics Singlish
Nethu dehen bindi hada viman vadee
Suranganak vageyi kumari
Senhasin bandi sitha giman nivee
Pem kavak liyayi mihiree
Ganaduren midee tharu rehen adee
Sihinayen vadee kumari
Meedumen adee sihilasin ethee
Nethu agin balayi kumari
Nethu dehen ....
Hasanganan piri pethi piyum aree
Kalambavayi vile vethiree
Sanda kalum ridee thol agin midee
Neka dasun mavai kinduree
Nethu dehen ....නෙතු දැහැන් බිඳී හද විමන් වදී ගී පද
නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
ගණදුරෙන් මිදී තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරි
මීදුමෙන් ඇදී සිහිලසින් එතී
නෙතු අගින් බලයි කුමරී
නෙතු දැහැන් ....
හසඟනන් පිරී පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තොල් අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී
නෙතු දැහැන් ....Performances of Nethu Dahan Bindi Hada Wiman Wadi
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Dahan Bindi Hada Wiman Wadi” on YouTube.
Cover Versions · 8
▶CoverNETHU DAHAN BINDEE (Original Version) by Edward JayakodyADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverEdward Jayakody - නෙතු දැහැන් බිඳී.......Nuwan De silva
▶CoverNethu dahan bindi - Edward Jayakodi | නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩිRD Entertainments
▶CoverNethu Dahan Bindi Hada Wiman Wadi (නෙතු දැහැන් බිඳී) Edward JayakodyLanka Hits
▶Coverනෙතු දැහැන් බිඳී හද විමන් වදී - Nethu Dahan Bindee Hada Giman Wadee - රජිත භානුක | Aruna.lkAruna lk
▶CoverNethu Dahan Bindi Hada Wiman Wadi (Sinhala Song Meaning) - Edward JayakodySinhala Lyricspedia
▶CoverNethu Daham(නෙතු දැහැන් බිදි) -Edward Jayakody and Chadeepa Jayakody With Siha ShakthiPromod Kaushalya
▶CoverNethu Dahan Bindi නෙතු දැහැන් බිඳී -Edward JayakodyLawrence Shanththikumar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Dahan Bindi Hada Wiman Wadi LyricsNethu Dahan Bindi Hada Wiman Wadi Lyrics Englishනෙතු දැහැන් බිඳී හද විමන් වදීනෙතු දැහැන් බිඳී හද විමන් වදී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics