Dasa Masak Kusaye Dara Lyrics
“dasa masak kusaye dara” (දස මසක් කුසයේ දරා): Dasa Masak Kusaye Dara (දස මසක් කුසයේ දරා) lyrics, a Sinhala song about a father sung by Edward Jayakody, with words by Kumaradasa Saputhanthri and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දස මසක් කුසයේ දරා ගී පද.
| SONG | Dasa Masak Kusaye Dara |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Dasa Masak Kusaye Dara Lyrics Singlish
dasa masak kusaye dara
puthun vedu lesa mav eda
siyavasak numbala sitin deru
piyanun ada thani vela
piyanun thani vela...
thun sitin nopethu lesin
pithu seneh gilihee yamin
ma peluwada me lesin
nae daruwane ahithak magen...
dasa masak...
ini vaten jeevithayedi
miniskama gilihenu nodi
eka thane kiri biwu lesin
yali daruwane samagiwa hidivu...දස මසක් කුසයේ දරා ගී පද
දස මසක් කුසයේ දරා
පුතුන් වැදු ලෙස මව් එදා
සියවසක් නුඹලා සිතින් දැරු
පියාණන් අද තනි වෙලා
පියාණන් තනි වෙලා...
තුන් සිතින් නොපැතූ ලෙසින්
පිතු සෙනේ ගිලිහී යමින්
මා පෙලුවද මේ ලෙසින්
නෑ දරුවනේ අහිතක් මගෙන්...
දස මසක්...
ඉනි වටෙන් ජීවිතයේදී
මිනිස්කම ගිලිහෙනු නොදී
එක තනේ කිරි බිවු ලෙසින්
යළි දරුවනේ සමගිව හිඳිවු...//Performances of Dasa Masak Kusaye Dara
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Masak Kusaye Dara” on YouTube.
Cover Versions · 4
▶CoverDasa Masak Kusaye Dara (දස මසක් කුසයේ දරා) - Edward JayakodyLakmal Jayasinghe
▶CoverDasa Masak Kusaye Dara by Vinudhi RanasingheVinudhi Ranasinghe
▶CoverDasa Masak Kusaye DaraRohana Weerasinghe - Topic
▶Coverදස මසක් කුසයේ දරා | Dasa Masak Kusaye Dara - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Masak Kusaye Dara LyricsDasa Masak Kusaye Dara Lyrics Englishදස මසක් කුසයේ දරාදස මසක් කුසයේ දරා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist