Akikaruda Obe Sitath Werale Peralena Rala Wage Lyrics
“Akeeruda obe sitat” (අකීකරුද ඔබේ සිතත්), Akikaruda Obe Sitath Werale Peralena Rala Wage (අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ) lyrics: a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Akeeruda obe, and in Sinhala it is අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ ගී පද.
| SONG | Akikaruda Obe Sitath Werale Peralena Rala Wage |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Akikaruda Obe Sitath Werale Peralena Rala Wage Lyrics Singlish
Akeeruda obe sitat
Verale peralena raLa vaage
Akeeruyi mage sitat
Hamana seda sulagak vaage
E sulage paava yanna
Valaa rodak se nagenna
Sulanga saren hamana vita
Gini del tava tava avilevi
E gini del nivaalanna
E sulagama vivarana devi
Verale raLa seda vuvoth
Orukanda kanapita peralevi
Nisala unoth e diyakanda
Suva se apa megoda karaviඅකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ ගී පද
අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළගක් වාගේ
ඒ සුළගේ පාව යන්න
වළා රොදක් සේ නැගෙන්න
සුළඟ සැරෙන් හමනා විට
ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගිනි දැල් නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී
වෙරළේ රළ සැඩ වුවොත්
ඔරුකඳ කණපිට පෙරලේවී
නිසල උනොත් ඒ දියකඳ
සුවසේ අප මෙගොඩ කරවීRelated Songs and Tags
Akikaruda Obe Sitath Werale Peralena Rala Wage LyricsAkikaruda Obe Sitath Werale Peralena Rala Wage Lyrics Englishඅකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේඅකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics