Mini Mini Poda Watevi Lyrics
“Mini mini poda vatevi” (මිණි මිණි පොද වැටේවි): Mini Mini Poda Watevi (මිණි මිණි පොද වැටේවි) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මිණි මිණි පොද වැටේවි ගී පද.
| SONG | Mini Mini Poda Watevi |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 42 |
| UPDATED |
Mini Mini Poda Watevi Lyrics Singlish
(Mini mini poda vatevi
Mal mini dediri vevi - oba enava nam
Dedunu palama uda handaave
Mama innam)....//
La sanda paluwa avith nil gira mudunin
Ran taru mala bandan ran van ahasin
Ada hondama davasa - ada hondama davasa
Oba enava nam....
Mini mini poda vatevi
Mal mini dediri vevi - oba enava nam
Dedunu palama uda handaave
Mama innam
Bim kaluvara avidin pirennata kalin
Sudu midume susum nagenata kalin
Ada hondama davasa - ada hondama davasa
Oba enava nam...
Mini mini poda vatevi
Mal mini dediri vevi - oba enava nam
Dedunu palama uda handaave
Mama innamමිණි මිණි පොද වැටේවි ගී පද
(මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්)....//
ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන් වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්....
මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්
බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...
මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්Performances of Mini Mini Poda Watevi
Cover versions, live performances, and reality-show contestant performances of “Mini Mini Poda Watevi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMini Mini Poda Watewi | මිණි මිණි පොද වැටේවි | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMini Mini Poda Wetewi(මිණි මිණි පොද වැටේවි) - Edward JayakodiCmax TV
▶Coverමිණි මිණි පොද වැටේවී | mini mini poda watewiකලාව kalawa
▶CoverMini Mini Poda wetewi - මිණි මිණි පොද වැටේවී Flashback Vegetable Night 2017Art Cafe
▶CoverMini Mini Poda Wetewi | මිණි මිණි පොද වැටේවි | Supun Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMini Mini Poda Watewi - Edward Jayakody (මිණි මිණි පොද වැටේවි - එඩ්වඩ් ජයකොඩි)Sinhala Songs 3000
▶CoverMini Mini Poda Watewi CHORDS Edaward Jayakodi මිණි මිණි පොද වැටේවිSMAG Music
▶CoverAda Hodama Dawasa ~ අද හොඳම දවස (මිණි මිණි පොද වැටේවි - Mini mini poda watevi)Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverMini Mini Poda (මිණි මිණි පොද)Song |Edward Jayakodi |Sinhala Songs AudioSinhala Songs Audio
▶Coverමිණි මිණි පොද වැටෙවි / mini mini poda wetewi/kokila pawan cover song / එඩ්වඩ් ජයකොඩිShanaka Official
▶CoverMini Mini Poda Watewi - මිණි මිණි පොද වැටේවි - Edward Jayakody - Emotional Slow Cover by AuraLKAURA LK
▶CoverMeaning of Mini mini poda watewi song මිණි මිණි පොද වැටේවී තේරුමයතුර YATHURA විවෘත මනසකට
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mini Mini Poda Watevi LyricsMini Mini Poda Watevi Lyrics Englishමිණි මිණි පොද වැටේවිමිණි මිණි පොද වැටේවි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics
