Avurudu Mangalle Lyrics
“Wel pamula wel eliye” (වෙල් පාමුල වෙල් එළියේ), Avurudu Mangalle (අවුරුදු මංගල්ලලේ) lyrics: a Sinhala folk song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Wel pamula, and in Sinhala it is අවුරුදු මංගල්ලලේ ගී පද.
| SONG | Avurudu Mangalle |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 32 |
| UPDATED |
Avurudu Mangalle Lyrics Singlish
Wel pamula wel eliye
Palagati gee gayenawa
Wasdandu rawen math wee
Kavi gee pada gayenawa
Wala geben mal rahenin
Nawa awurudu wadinawa
Awurudu mangallale......////
Dayatama bath dun sath koralayee
Yaapahu perakum raja dahanee
Awurudu mangallale......//////අවුරුදු මංගල්ලලේ ගී පද
වෙල් පාමුල වෙල් එළියේ
පළඟැටි ගී ගැයෙනවා
වස්දඬු රාවෙන් මත් වී
කවි ගී පද ගැයෙනවා
වලා ගැබෙන් මල් රැහැනින්
නව අවුරුදු වඩිනවා
අවුරුදු මංගල්ලලේ......////
දැයටම බත දුන් සත් කෝරලයේ
යාපහු පැරකුම් රජ දහනේ
අවුරුදු මංගල්ලලේ......//////
Related Songs and Tags
Avurudu Mangalle LyricsAvurudu Mangalle Lyrics Englishඅවුරුදු මංගල්ලලේඅවුරුදු මංගල්ලලේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics