Gan Wathura Gala Lyrics
“Gan wathura gala uthura yai degoda thala” (ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා): Gan Wathura Gala (ගං වතුර ගලා) lyrics, a Sinhala folk song sung by Edward Jayakody, with words and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ගං වතුර ගලා ගී පද.
| SONG | Gan Wathura Gala |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Rohana Weerasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 31 |
| UPDATED |
Gan Wathura Gala Lyrics Singlish
Gan wathura gala uthura yai degoda thala
Padimu padimu oruwa padimu ethara bala
Ho... gala rella binde
Sudata sude reli namwa gala basee handa pane
Gan wathura gala...
Ihala pahala peda peda yana thaleta nata we nam//
Mihiri geetha aduwak nae oruwa pedi ya nam
Gan wathura gala...
Oru peda peda yana thena mihirak hamu we nam//
Kaemati naedda yanna obath ennako enawa nam
Gan wathura gala...ගං වතුර ගලා ගී පද
ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා
හෝ... ගාලා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී හඳ පානේ
ගං වතුර ගලා...
ඉහල පහල පැද පැද යන තාලෙට නැට වේ නම්//
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව පැදී යා නම්
ගං වතුර ගලා...
ඔරු පැද පැද යන තැන මිහිරක් හමු වේ නම්//
කැමති නැද්ද යන්න ඔබත් එන්නකෝ එනවා නම්
ගං වතුර ගලා...Performances of Gan Wathura Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Gan Wathura Gala” on YouTube.
Cover Versions · 5
▶CoverGan Wathura GalaMeththa Metta
▶CoverEdward Jayakody | ගං වතුර ගලා | එඩ්වඩ් ජයකොඩි | Gan Wathura Gala | Original SongSOUND BOARD
▶CoverGan Wathura Gala | ගං වතුර ගලා | Edward Jayakody | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverගං වතුර ගලා | Gan Wathura Gala - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶CoverGanwatura Gala Uthura Yai (ගංවතුර ගලා උතුරා යයි)Cute Nesi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gan Wathura Gala LyricsGan Wathura Gala Lyrics Englishගං වතුර ගලාගං වතුර ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerRohana Weerasinghe Lyricist