Game Pansala Ape Pansala Lyrics
“Game pansala ape pansala” (ගමේ පන්සල අපේ පන්සල): Game Pansala Ape Pansala (ගමේ පන්සල අපේ පන්සල) lyrics, a Sinhala Buddhist devotional song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is ගමේ පන්සල අපේ පන්සල ගී පද.
| SONG | Game Pansala Ape Pansala |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 99 |
| UPDATED |
Game Pansala Ape Pansala Lyrics Singlish
Game pansala ape pansala
Apekama raekka
Ape danedi ape maranedi
Ape langa hitiya...
Ape gama wala ape daruwan
Sasun gata karawa
Niwan pura wenda niwi saenahena
Mawathe yewwa...
Game pansala...
Ape jathiya ape agama
Ape bawa kiwwa
Ape desa basa ape pansala
Nisawen raekuna...
Game pansala...ගමේ පන්සල අපේ පන්සල ගී පද
ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානේදී අපේ මරණේදී
අපේ ළඟ හිටියා...//
අපේ ගම වල අපේ දරුවන්
සසුන් ගත කරවා
නිවන් පුර වැඳ නිවී සැනහෙන
මාවතේ යැව්වා...
ගමේ පන්සල...
අපේ ජාතිය අපේ ආගම
අපේ බව කිව්වා
අපේ දෙස බස අපේ පන්සල
නිසාවෙන් රැකුණා...
ගමේ පන්සල...
Performances of Game Pansala Ape Pansala
Cover versions, live performances, and reality-show contestant performances of “Game Pansala Ape Pansala” on YouTube.
Cover Versions · 12
▶CoverGame Pansala Ape Pansala Edward Jayakodi ගමේ පංසල අපේ පංසල - එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶Coverගමේ පන්සල - අපේ පන්සල (Game Pansala - Ape Pansala)Bodu Dam TV
▶Covergame pansala ape pansala(ගමේ පන්සල අපේ පන්සල)Gee Mihira
▶CoverGame Pansala Ape Pansala - ගමේ පන්සල අපේ පන්සලmInternational Institute of Education
▶CoverHulankanda Temple | Sri Lanka | ගමේ පන්සල අපේ පන්සල | game pansala ape pansalaTharindu Nimsara Photography
▶Coverගමේ පන්සල අපේ පන්සල | Game Panasala Ape PansalaWelapahala Dhammaloka Thero
▶CoverGame Pansala Ape Pansala - ගමේ පන්සල අපේ පන්සලSong. lk
▶CoverGame Pansala Ape Pansala Apekama Rakka ( M MUSIC HMS ) | ගමේ පන්සල අපේ පන්සල අපේකම රැක්කා...M MUSIC
▶CoverGame pansala ape pansala Edward jayakodi ගමේ පන්සල අපේ පන්සල පොල්පිටිමුකලානේ සිරිනන්ද හිමිSSS
▶Coverගමේ පන්සල අපේ පන්සල game pansala ape pansalajayawadanagama, ජයවඩනගම
▶CoverGame pansala ape Pansala (Grade 09) ගමේ පන්සල අපේ පන්සල (09 ශ්‍රේණිය)SCDS media
▶Coverගමේ පන්සල අපේ පන්සල | Game Pansala Ape Pansala - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Game Pansala Ape Pansala LyricsGame Pansala Ape Pansala Lyrics Englishගමේ පන්සල අපේ පන්සලගමේ පන්සල අපේ පන්සල ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics