Hudekala Me Lyrics
“Hudekala me rathriye” (හුදෙකලා මේ රාත්‍රියේ), Hudekala Me (හුදෙකලා මේ) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හුදෙකලා මේ ගී පද.
| SONG | Hudekala Me |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hudekala Me Lyrics Singlish
Hudekala me rathriye
Nethu nodiyana me paye
Mata tiya giya adare
Numbe unusum adare //
Taniwa hindami me raye
Nil tharaka nida nonida dura athata wi
Wilthere pipunu malakata mudu haduwak didi
Rath kopul thala wetena kandulu pirimadi
Hudekala me ....
Rae pura helu susum walata wiramaya nodi
Numba yanna giya dura athata matavath nopeni
Man numba daunnu adare nawatha mata nodi
Hudekala me ....හුදෙකලා මේ ගී පද
හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොදියන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹේ උණුසුම් ආදරේ //
තනිව හිඳමි මේ රැයේ
නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී
විල්තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදි
රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී
හුදකලා මේ ....
රෑ පුරා හෙලූ සුසුම් වලට විරාමය නොදී
නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී
මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී
හුදෙකලා මේ ....
Performances of Hudekala Me
Cover versions, live performances, and reality-show contestant performances of “Hudekala Me” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hudekala Me LyricsHudekala Me Lyrics Englishහුදෙකලා මේහුදෙකලා මේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

