Hithannepa Lyrics by Edward Jayakody
Hithannepa (හිතන්නෙපා) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Hithannepa lyrics in Sinhala script (හිතන්නෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithannepa |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 24 |
| UPDATED |
Hithannepa Lyrics
Hitannepa ... hitannepa
Mama gena numba veradi taaleta
Man ehema emuwe numba gena mata
Athi una aaleta mata athiwuna aaleta //
Mona gahe pipi thibunath
Mala suwadai nam mata //
Eya nelaa sibimi mal peti wala
Awasara tharamata athi awasara tharamata //
Hitannepa ....
Nuba kohe indan nathuwath
Mage unuhuma bindakata //
Mada pawan rodak se ennam
Langa dewatennata siyolanga dewatennata
Hitannepa ...හිතන්නෙපා ගී පද
හිතන්නෙපා ... හිතන්නෙපා
මම ගැන නුඹ වැරදි තාලෙට
මං එහෙම ඇමුවේ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇතිවුන ආලෙට //
මොන ගහේ පිපි තිබුණත්
මල සුවඳයි නම් මට //
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට ඇති අවසර තරමට //
හිතන්නෙපා ....
නුඹ කොහේ ඉඳන් නැතුවත්
මගෙ උණුහුම බිඳකට //
මද පවන් රොදක් සේ එන්නම්
ළඟ දැවටෙන්නට සියොළඟ දැවටෙන්නට
හිතන්නෙපා ...
Performances of Hithannepa
Cover versions, live performances, and reality-show contestant performances of “Hithannepa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHithannepa Adareta (හිතන්නෙපා ආදරේට) | Lassana Aththatu Album | Chamika SirimannaAdareta
▶Reality ShowHithannepa Adareta (හිතන්නෙපා ආදරේට) - Lakshman Hilmi & Chamika Sirimanna | Sulan KurulloAdareta - Lakshman Hilmi & Chamika Sirimanna
▶Reality ShowHITHANNEPA ADARETA හිතන්නෙපා ආදරේට චාමික සිරිමාන්නADARETA ආදරේට චාමික සිරිමාන්න
Live Performances · 2
Cover Versions · 12
▶Coverහිතන්නෙපා ආදරේට - චාමික සිරිමාන්න HITANNEPA ADARETA - CHAMIKA SIRIMANNASANDARU RUKSHAN
▶CoverHithannepa Adareta - Chamika Sirimanna with FlashbackSL LiVE TONE
▶CoverHithannepa Oba Ahithak - Somasiri Medagedara (හිතන්නෙපා ඔබ අහිතක් - සෝමසිරි මැදගෙදර)Kirula Radio
▶CoverHithannepa adareta pata na kiya | හිතන්නෙපා ආදරේට පාට නැ කියා වෙනස් රහකටNumbare - නම්බරේ
▶CoverHithannepa Adareta Pata Na Kiya|හිතන්නෙපා ආදරේට පාට නෑ කියා|Cover By Malindu ChathurangaShawn Semuthu (Semuthu_Snapshotz)
▶CoverHithannepa Adareta (හිතන්නෙපා ආදරේට) - Anjalee Herath | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverHithannepa Ma Gana (හිතන්නෙපා මා ගැන) - එඩ්වඩ් ජයකොඩිbmadhu_sinhala_songs
▶CoverHithannepa Adareta | Chamika Sirimanna | Arrow Star | Nimali with Super Dance | හිතන්නෙපා ආදරේටOld Shows Dancing
▶CoverHITHANNEPA HANDANNEPA | හිතන්නෙපා හඬන්නෙපා | REMAKE | CHANDANA HChandana H
▶Coverහිතන්නෙපා ආදරේට Hithannepa Adareta By Chamika SirimanneMelon Perera
▶CoverHithannepa Adareta (හිතන්නෙපා ආදරේට) - Chamika Sirimanna | Cover SongCJ Music AI
▶CoverHithannepa Adareta | Chamika Sirimanna | Feed Back | Saara | හිතන්නෙපා ආදරේට | චාමික සිරිමාන්නOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithannepa LyricsHithannepa Lyrics Englishහිතන්නෙපාහිතන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

