Latha Madullak Katha Karanawa Lyrics by Chandrani GunawardenaEdward Jayakody
Latha Madullak Katha Karanawa (ලතා මඩුල්ලක් කතා කරනවා) is a Sinhala song sung by Chandrani Gunawardena and Edward Jayakody. This page presents the Latha Madullak Katha Karanawa lyrics in Sinhala script (ලතා මඩුල්ලක් කතා කරනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Latha Madullak Katha Karanawa |
|---|---|
| SINGER | Chandrani Gunawardena, Edward Jayakody |
| VIEWS | 25 |
| UPDATED |
Latha Madullak Katha Karanawa Lyrics
Latha madullak katha karanawa sewanata enna kiya
Me mal udyane navatimu handawe…
Wala kaerallak ohe aedenawa bae navatinna kiya
Me mal udyane wen wemu rae bowe…
Wenwi yanne rae thani yame thanikama nodaenedo
Ae thani yame thaniya makanne mathaka suwada naedo
Udaye hamuwi hawasata wenwi yali heta hamuwedo
Sadahata naewathi innata ennan desithak nae naedo…
Latha madullak katha karanawa….
Ran tharu yaye sanda payanne apa daekala naedo
Ae handapane apa hamuwanne heta dinaye naedo
Kal balaminne aethangili gaenne hamuwana thuru naedo
Mudu paladinne muthu karalanne naekath bala naedo…
Latha madullak katha karanawa…ලතා මඩුල්ලක් කතා කරනවා ගී පද
ලතා මඩුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ…
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ…
වෙන්වී යන්නේ රෑ තනි යාමේ තනිකම නොදැනේදෝ
ඒ තනි යාමේ තනිය මකන්නේ මතක සුවඳ නේදෝ
උදයේ හමුවී හවසට වෙන්වී යළි හෙට හමුවේදෝ
සදහට නැවතී ඉන්නට එන්නම් දෙසිතක් නෑ නේදෝ…
ලතා මඩුල්ලක් කතා කරනවා….
රන් තරු යායේ සඳ පායන්නේ අප දැකලා නේදෝ
ඒ හඳපානේ අප හමුවන්නේ හෙට දිනයේ නේදෝ
කල් බලමින්නේ අතැඟිලි ගැන්නේ හමුවන තුරු නේදෝ
මුදු පළදින්නේ මුතු කරලන්නේ නැකැත් බලා නේදෝ…
ලතා මඩුල්ලක් කතා කරනවා…
Performances of Latha Madullak Katha Karanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Latha Madullak Katha Karanawa” on YouTube.
Cover Versions · 9
▶CoverLatha Madullak Katha Karanawa | Edward Jayakody with Chandrani GunawardhaneLeads Music SL
▶CoverEdward Jayakody, Chandrani Gunawardane, Latha Madullak Katha Karanawa | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා = Edward Jayakody, Chandrani GunawardaneSLmusicgp
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා Latha madullak katha karanawa - NINNADA 2019Wijayananda Ranasinghe
▶CoverLatha Madullak Katha Karanawa ... COVER By Chamikara Jayasinghe & Thushari WeerasingheThushari Weerasinghe
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා | Latha Madullak Katha Karanawa - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා...vkamalpalitha
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා ( covered by Chmila & Niasansala)Black & White
▶Coverලතා මඩුල්ලක් කතා කරනවා...Lanka jayantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Latha Madullak Katha Karanawa LyricsLatha Madullak Katha Karanawa Lyrics Englishලතා මඩුල්ලක් කතා කරනවාලතා මඩුල්ලක් කතා කරනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrani Gunawardena SongsChandrani Gunawardena LyricsGunawardena Lyrics