Ruwak Adenawa Lyrics by Gunadasa KapugeKarunarathna Diwulgane
Ruwak Adenawa (රුවක් ඇදෙනවා) is a Sinhala song sung by Gunadasa Kapuge and Karunarathna Diwulgane. This page presents the Ruwak Adenawa lyrics in Sinhala script (රුවක් ඇදෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwak Adenawa |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Karunarathna Diwulgane |
| VIEWS | 586 |
| UPDATED |
Ruwak Adenawa Lyrics
Ruwak aedenava kawudo enava
Meewitha aethiriya daesa vasanava
Hada podi baedi ruwa diyakara paa kara
Obe lowata maa..mohothin enava...
Soduru yowunwiya mal manga mula hida
Kima thola meewitha pongawanne...//
Nuraa wiraha gini niwaa damannai
Suraa wethin maa dethola themanne
Ruwak aedenava...//
Naegunu nuraa gini mini poda waetila
Hathara athin dalula enava...//
Awanhale meewitha thanikarala
Waren male piyawara nagala..
Ruwak aedenava...//රුවක් ඇදෙනවා ගී පද
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා...//
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා...//Performances of Ruwak Adenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwak Adenawa” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwak Adenawa LyricsRuwak Adenawa Lyrics Englishරුවක් ඇදෙනවාරුවක් ඇදෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
