Palanchiye Weda Indagena Lyrics
“Palanchiye wada indagena” (පලංචියේ වැඩ ඉඳගෙන), Palanchiye Weda Indagena (පලංචියේ වැඩ ඉඳගෙන) lyrics: a Sinhala Buddhist devotional song sung by Gunadasa Kapuge and Karunarathna Diwulgane, with words by Rathna Sri Wijesinghe and music by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is පලංචියේ වැඩ ඉඳගෙන ගී පද, and many know it simply as Palanchiye wada.
| SONG | Palanchiye Weda Indagena |
|---|---|
| SINGER | Gunadasa Kapuge, Karunarathna Diwulgane |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 16 |
| UPDATED |
Palanchiye Weda Indagena Lyrics Singlish
Palanchiye wada indagena
Maha saaye hunu tawarana piyaannane
Hunu badama osawa dena
Numbe ath deka ridenawada puthanuwane...
(Sil gath raja maha weherata
Mal pudana maha senagata
Piyaannane numba nopenenawa...//)
Elmen akurata yanawita
Mallilata nangilata
Puthune numba mul potha wenawa
Palanchiye wada indagena....
(Ran inimage thiya usata
Numba wadawa maha polowata
Apa sirasata ran kotha wenawa...//)
Sal mal pethi para wi giya
Mal asanaye paa mula
Numbe daadiya suwada thiyenawa...
Palanchiye wada indagena....පලංචියේ වැඩ ඉඳගෙන ගී පද
පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹේ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...
(සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා...//)
ඇල්මෙන් අකුරට යනවිට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා
පලංචියේ වැඩ ඉඳගෙන....
(රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළොවට
අප සිරසට රන් කොත වෙනවා...//)
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹේ දාදිය සුවඳ තියෙනවා...
පලංචියේ වැඩ ඉඳගෙන....Performances of Palanchiye Weda Indagena
Cover versions, live performances, and reality-show contestant performances of “Palanchiye Weda Indagena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palanchiye Weda Indagena LyricsPalanchiye Weda Indagena Lyrics Englishපලංචියේ වැඩ ඉඳගෙනපලංචියේ වැඩ ඉඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist

