Man Mulaavee Lyrics by Gunadasa Kapuge
Man Mulaavee (මංමුලා වී) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Man Mulaavee lyrics in Sinhala script (මංමුලා වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Mulaavee |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 27 |
| UPDATED |
Man Mulaavee Lyrics
Mamulaa vee paara soyaagena hasarak asamin yana gamane
Mamulaa vu samanaliyakageni paara asaa thibune
Ayath nodanniya aya yana maanaya
Un hiti than mathakaye adamaanaya
Paara kiyanne kelasada maa hata
Ayatada paarak athi nathi gaanaya
Apa hamu vuye mandai nodanimi
Paara asuye ai daai nokiyami
Ape gamana ada navathanu hakinam
Apa yana gamanada ada methanin nimiමංමුලා වී ගී පද
මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමිPerformances of Man Mulaavee
Cover versions, live performances, and reality-show contestant performances of “Man Mulaavee” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Coverමං මුලාවී | Man MulaWee | Mangus Reggae Cover | Gunadasa Kapuge | Sinhala Cover Songs 2022Mangus
▶CoverMan Mulavi |මං මුලාවී පාර සොයාගෙන | BEST Reggae Version | Mr Gunadasa Kapuge song @ReggaecrboyReggae cr boy
▶CoverMAN MULAVI (මං මුලා වී ගීත විචාරය) DammikaBandaraVichara tv
▶CoverMan mula wee (මං මුලා වී) - Gunadasa Kapuge | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
▶CoverMan mula wee ( මං මුලා වී ) Re Make | Hip Hop Trap Mix | NNW BeatsNNW Beats
▶Coverමංමුලාවී - ගුණදාස කපුගේ - Man Mulavee- Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶Coverමං මුලා වී පාර හොයාගෙන | ගුණදාස කපුගේ (Man Mula Wi Para | Gunadasa Kapuge)Sinhala Playlist
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Mulaavee LyricsMan Mulaavee Lyrics Englishමංමුලා වීමංමුලා වී ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
