Mangala Andumin Sarasila Lyrics
“Mangala anduman sarasila” (මංගල ඇඳුම්න් සැරසිලා): Mangala Andumin Sarasila (මංගල ඇඳුම්න් සැරසිලා) lyrics, a Sinhala heartbreak song sung by Gunadasa Kapuge, with words by Ganganath Herath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මංගල ඇඳුම්න් සැරසිලා ගී පද, and many know it simply as Mangala anduman.
| SONG | Mangala Andumin Sarasila |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Ganganath Herath |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 26 |
| UPDATED |
Mangala Andumin Sarasila Lyrics Singlish
Mangala anduman sarasila
denethin muthu nata kadulu sala
mage adaraya iwatha helala
atinatha gena oba ma hera yana dina
amathaka kala mana mathakaya ma gena
atha gena ohuge oba yana athare
mama thani wennemi sithuwili athare
kadulali randawa mage neth athare
ohu wenuwen oba hinahenu sondure
oba ohu thurule sanasena athare
mama thani wennemi ganadura athare
paethumak wi ma paethuman athare
yali hamu wanu mana mathu bhawa kathare
මංගල ඇඳුම්න් සැරසිලා ගී පද
මංගල ඇඳුම්න් සැරසිලා
දෙනෙතින් මුතු නැට කදුළු සලා
මගෙ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන
අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනි වෙන්නෙමි සිතුවිලි අතරේ
කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ
ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ
මම තනි වෙන්නමි ගනඳුර අතරේ
පැතුමක් වී මා පැතුමන් අතරේ
යලි හමු වනු මැන මතු භව කතරේ
Related Songs and Tags
Mangala Andumin Sarasila LyricsMangala Andumin Sarasila Lyrics Englishමංගල ඇඳුම්න් සැරසිලාමංගල ඇඳුම්න් සැරසිලා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerGanganath Herath Lyricist