Obata Yanna Onaa Nam Lyrics
“Obata yannama one nam” (ඔබට යන්නම ඕනෑ නම්), Obata Yanna Onaa Nam (ඔබට යන්නම ඕනෑ නම්) lyrics: a Sinhala heartbreak song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Obata yannama, and in Sinhala it is ඔබට යන්නම ඕනෑ නම් ගී පද.
| SONG | Obata Yanna Onaa Nam |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Obata Yanna Onaa Nam Lyrics Singlish
Obata yannama one nam
Oba yanna ithin nikami
Me kamaraye pura radunu suwadanth aragena
E suwada awith mage sitha paarai
Purahada diyawenawa se
Kaluvaratath nokiya
Oba yanna kala solosama sapura
Heta malagama da diyawaka wi
Idinna sudu edala
Tharuwak basa yanawa se
Paa salakunu nothiya
Oba yanna paalu ahasin basala
Heta mala hiruge ihaihdara
Inna awith paayaඔබට යන්නම ඕනෑ නම් ගී පද
ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි
පුරහද දියවෙනවා සේ
කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා
තරුවක් බැස යනවා සේ
පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහඉද්දර
ඉන්න ඇවිත් පායා
Related Songs and Tags
Obata Yanna Onaa Nam LyricsObata Yanna Onaa Nam Lyrics Englishඔබට යන්නම ඕනෑ නම්ඔබට යන්නම ඕනෑ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics