Tharu Rana Ridi Pata Pata Lyrics by Gunadasa Kapuge
Tharu Rana Ridi Pata Pata (තරු රෑන රිදී පාට පාට) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Tharu Rana Ridi Pata Pata lyrics in Sinhala script (තරු රෑන රිදී පාට පාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Rana Ridi Pata Pata |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 38 |
| UPDATED |
Tharu Rana Ridi Pata Pata Lyrics
Tharu raena ridee paata paata paavi dilee aetha maetha
Neela walaa yaaya sisaraa
Sanda paana muwaavee balaavi seetha pawan gee gayaavi
Paalu raeye maa thaniwelaa
Aetha pipee rae kusuman suwada galaalaa
Paalu mage paela sarasaa maetha aedeelaa
Sihina raeye ae hinahee aetha raendeelaa
Daesa aege maa kalambayi seetha daeneelaa
Tharu raena ridee ....
Maa thaniwoo thani paedurae andura nivaalaa
Daesa mudaa nidi daehanin haengum davaalaa
Maa nopelaa thawaama dile kaelum nivaalaa
Baala sandae maa harayan aetha balaalaa
Tharu raena ridee ....තරු රෑන රිදී පාට පාට ගී පද
තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා
ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා
තරු රෑන රිදී ....
මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
මා නොපෙලා තවම දිලේ කැළුම් නිවාලා
බාල සඳේ මා හැරයන් ඈත බලාලා
තරු රෑන රිදී ....Performances of Tharu Rana Ridi Pata Pata
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Rana Ridi Pata Pata” on YouTube.
Cover Versions · 12
▶CoverTharu Rena Ridi Pata Pata තරු රෑන රිදී පාට පාට Gunadasa Kapuge | Sangeeth MusicSangeeth Music
▶CoverTharu rena ridi ..(තරු රෑන රිදී පාට පාට) Visharada Gunadasa Kapugesara
▶CoverTharu rena ridi ..(තරු රෑන රිදී පාට පාට) Visharada Gunadasa KapugeAparna Gamage
▶CoverTharu Rena Ridi Pata Pata | Gunadasa Kapuge | තරු රෑන රිදි පාට පාට | ගුණදාස කපුගේShineflower Musical Band
▶CoverTharu Rana Ridi Pata Pata තරු රෑන රිදී පාට පාට Sri SinduSRI Sindu
▶Coverතරැ රෑන රිදී පාට පාට ( විශාරද ගුණදාස කපුගේ )sri music
▶Covergunadasa kapuge tharu rana ridi pata pata songmatarage turbo
▶Coverතරු රෑන රිදී පාට පාට | Gunadasa Kapuge Nonstop | Kaduwela EXIT | SHAA FM Tournament of BandsCSGuitarLessons SL
▶CoverTharu Rana Ridi Pata Pata - තරු රෑන රිදී පාට පාට (Cover Song)ReVibe Classics
▶CoverTharu Rana Ridi Pata Pata chords තරු රෑන notation tth{Gunadasa kapuge}Sinhala Songs Chords Keyboard Cover
▶Coverතරු රෑන රිදී පාට පාට | Tharu Rana Ridi Pata Pata - Gunadasa Kapuge | Original Classical MusicV ACE Entertainment
▶Coverතරු රෑන රිදී පාට පාට | Cover by | Anura weerawardhanaSata Music class
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Rana Ridi Pata Pata LyricsTharu Rana Ridi Pata Pata Lyrics Englishතරු රෑන රිදී පාට පාටතරු රෑන රිදී පාට පාට ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics