Sumano Lyrics
“Pabalu nage naa..mal tilake” (පබළු නගේ නා..මල් තිලකේ): Sumano (සුමනෝ) lyrics, a Sinhala folk song sung by Gunadasa Kapuge, with words by Ranbanda Senavirathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Pabalu nage, and in Sinhala it is සුමනෝ ගී පද.
| SONG | Sumano |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Ranbanda Senavirathne |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 41 |
| UPDATED |
Sumano Lyrics Singlish
Pabalu nage naa..mal tilake
Punchi osari manike..
Sumano...numba ai naththe
Wewe diye athi nikini nimelle
Ada handa yayata kekatiya pipila
Wev kande bo gas hewane
Mama ada taniyama olida ganinawa..
Wenada wage thala mala pipila
Thibunata ela langa waththe...
Sumano...numba ai naththe....
Mala hiru eliyen kokku giyado
Mihinthala gala patthe
Piruwata anda pettiyak thiyala
Paan depasa eli madde
Madatiya veteddi handa kalathena ela
E dande ismaththe...
Sumano...numba ai naththe....සුමනෝ ගී පද
පබළු නගේ නා..මල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....//Performances of Sumano
Cover versions, live performances, and reality-show contestant performances of “Sumano” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverPabalu Nage Namal Thilake | Sumano (පබළු නගේ | සුමනෝ) - Gunadasa KapugeLankan Tunes
▶CoverGunadasa Kapuge - පබළු නගේ..(සුමනෝ..) - (Sumano..)wishwa chinthana
▶Coverසුමනෝ = මුල් ගායනය = ගුණදාස කපුගේ (Cover song by Amila Sandaruwan)Amila Sandaruwan
▶Coverසුමනෝ... (පබලු නගේ) - මිත්‍ර කපුගේAnushka Madushan
▶CoverGunadasa Kapuge - Sumanosudasingha
▶CoverSumano Covered By Tharindu Rukshan (Meemandawa Program)Tharindu Rukshan Music
▶CoverPabalu Nage Namal Thilake | සුමනෝ | Gunadasa Kapuge| Ai cover @newshadowstudioNew Shadow Studio
▶CoverSumano Podi Sumano,Ananda Samarakoon Gramophone Sinhala Song සුමනෝ පොඩි සුමනෝ සිංහල පැරණි ගීතයSilkroute
▶CoverPabalu Nage Sumano පබළු නගේ සුමනෝ Sri SinduSRI Sindu
▶CoverPabalu Nage || Sumano || Gunadasa Kapuge || Cover by Nandakumara LiyanageNandakumara Liyanage
▶CoverGunadasa Kapuge - Sumano පබළු නගේ ( සුමනෝ)NoEalamInSL Sri Lanka
▶Coverසුමනෝ...Sumano...( Gunadasa kapuge)-Cover by Gihan D pathiranaGihan D Pathirana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sumano LyricsSumano Lyrics Englishසුමනෝසුමනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRanbanda Senavirathne Lyricist

