Diyaluwo Weli Thana Lyrics
“Diyaluwo weli thana ela purawa diya harawa” (දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා): Diyaluwo Weli Thana (දියාලුවෝ වේලි තනා) lyrics, a Sinhala folk song sung by Gunadasa Kapuge, with words by Mahinda Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දියාලුවෝ වේලි තනා ගී පද.
| SONG | Diyaluwo Weli Thana |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Mahinda Dissanayaka |
| COMPOSER | Gunadasa Kapuge |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Diyaluwo Weli Thana Lyrics Singlish
(Diyaluwo weli thana ela purawa diya harawa
Ranwan ran vi ata walin atu purawa nam
Ruk waduwo li kapala yathu gala hada gahala
Malkam liyakam anda putu ruwa ta thana nam...//)
(Lokuruwo giniyam kota yakada thala pana powala
Muwahata athi avi ayuda nima karawa nam
Sasara pura sarana thura duwana panina dagalana hitha
Damanaya kara suwapat ve nuwanak athnam...//)
Sasara pura sarana thura duwana panina dagalana hitha
Damanaya kara suwapat ve nuwanak athnam...දියාලුවෝ වේලි තනා ගී පද
(දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වී ඇට වලින් අටු පුරවා නම්
රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනා නම්...//)
(ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා
මුවහත ඇති අවි ආයුද නිම කරවා නම්
සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...//)
සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...
Performances of Diyaluwo Weli Thana
Cover versions, live performances, and reality-show contestant performances of “Diyaluwo Weli Thana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diyaluwo Weli Thana LyricsDiyaluwo Weli Thana Lyrics Englishදියාලුවෝ වේලි තනාදියාලුවෝ වේලි තනා ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerMahinda Dissanayaka Lyricist

