Ninda Nathi Raye Lyrics by Gunadasa Kapuge
Ninda Nathi Raye (නින්ද නැති රැයේ) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Ninda Nathi Raye lyrics in Sinhala script (නින්ද නැති රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ninda Nathi Raye |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| VIEWS | 833 |
| UPDATED |
Ninda Nathi Raye Lyrics
Ninda nathi rae sandha kandulu meidume
Haengila handanne aeida prathama premaye
Tharaka diye gilee nil eliya niwae
Vahi bindu vaetevi rosa pethi kada haelae
Kilipola yamin saeli nohim seethalae
Thurulu vemi deneth piya obage unusu mae
Jeevithaya ithin ape sihinayak nowe
Heta udema avadi vi ya yuthu thibae
Raya gewae sandath niwae durai jeevithae
Ithin avasarai mage punchi kumariye
Katuwalata dethol thiya malak nathi gase
Sibimi ekama haduvai sondura ae mageනින්ද නැති රැයේ ගී පද
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේRelated Songs and Tags
Ninda Nathi Raye LyricsNinda Nathi Raye Lyrics Englishනින්ද නැති රැයේනින්ද නැති රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsRathna Sri Wijesinghe Lyricist