Duka Hadu Dena Rayee Lyrics by Gunadasa Kapuge
Duka Hadu Dena Rayee (දුක හාදු දෙන රැයේ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Duka Hadu Dena Rayee lyrics in Sinhala script (දුක හාදු දෙන රැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Hadu Dena Rayee |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 40 |
| UPDATED |
Duka Hadu Dena Rayee Lyrics
(Duka haadu dena raaye sitha pathulatama welaa
Yauwane agata viya virahi hada gilan welaa...//)
Gahakolada mal pipe ela dola nila kada hela
Peradaka mirigu sayure e ruwata rawatune
Duka haadu dena raaye....
Nannaandu lesa magathota yalith hamuwelaa
Mahamera hisin daragena api yamu duras welaa
(Duka haadu dena raaye sitha pathulatama welaa
Yauwane agata viya virahi hada gilan welaa...//)
Duka haadu dena raayeදුක හාදු දෙන රැයේ ගී පද
(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)
ගහකොළද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ....
නන්නාඳුන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)
දුක හාදු දෙන රැයේPerformances of Duka Hadu Dena Rayee
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Hadu Dena Rayee” on YouTube.
Cover Versions · 12
▶CoverDuka Hadu Dena Raye (දුක හාදු දෙන රැයේ) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶Coverදුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ | Duka Hadu Dena Raye - Gunadasa KapugeELAKIRI LANKA
▶CoverDuka Haadu Dena Raye (දුක හාදු දෙන රැයේ ) - Mithra Kapuge | Jaana - ජාන | Hiru TVJaana
▶CoverDuka Hadu Dena Raye | දුක හාදු දෙන රැයේ | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverDuka hadu dena Karoke Gunadasa KapugeTshan Entertainment Karaoke / Backing Track
▶Coverදුක හාදු දෙන රැයේ -Pali BagraMedia One Video Team Official
▶CoverDuka Hadu Dena Raye | දුක හාදු දෙන රැයේ | Flute CoverPlay Motion
▶Coverදුක හාදු දෙන රැයේ|Duka Hadu Dena |Darbuka sinhala|Bongo sinhalaRasi SL
▶CoverDuka Hadu Dena Rayee | දුක හාදු දෙන රැයේ | Cover Songs | Miyuru Sangeeth | MX MUSIC | Sinhala CoverMX MUSIC
▶CoverDuka hadu dena raye දුක හාදු දෙන රැයේThilina Madusanka Jayawickrama
▶CoverDuka hadu dena raye (දුක හාදු දෙන රැයේ) (gunadasa kapuge)Rashmika
▶CoverDuka Hadu Dena Raye | දුක හාදු දෙන රැයේ Cover songOnTheRock
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Hadu Dena Rayee LyricsDuka Hadu Dena Rayee Lyrics Englishදුක හාදු දෙන රැයේදුක හාදු දෙන රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics