Seethala Sada Eliye Piduna Suwada Male Lyrics
“Seethala sanda eliye” (සීතල සඳ එළියේ), Seethala Sada Eliye Piduna Suwada Male (සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ) lyrics: a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Seethala sanda, and in Sinhala it is සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ ගී පද.
| SONG | Seethala Sada Eliye Piduna Suwada Male |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 80 |
| UPDATED |
Seethala Sada Eliye Piduna Suwada Male Lyrics Singlish
Seethala sanda eliye
Peeduna suwada male
Naembul suwaya paethu
Bambaro numba nadan
Bambaro numba nadan...
Sadalu thalawe munin thala wee
Aetha balagena kandulu salannee
Parasathu mal makaranda suwada maeda
Bambaro numba nadan
Bambaro numba nadan.....
Seethala sanda eliye ....
Sada haritha wana rekha maedae
Malaanika wa galana sanda eliye
Rae sihinen muwa gae andunak dae
Bambaro numba nadan
Bambaro numba nadan.....
Seethala sanda eliye ....සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ ගී පද
සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්...//
සදළු තලාවේ මුනින් තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නී //
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්.....
සීතල සඳ එළියේ ....
සදා හරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ //
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්.....
සීතල සඳ එළියේ ....Performances of Seethala Sada Eliye Piduna Suwada Male
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Sada Eliye Piduna Suwada Male” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Sada Eliye Piduna Suwada Male LyricsSeethala Sada Eliye Piduna Suwada Male Lyrics Englishසීතල සඳ එළියේ පීදුන සුවඳ මලේසීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
