Unmaada Sithuwam Lyrics by Gunadasa Kapuge
Unmaada Sithuwam (උන්මාද සිතුවම්) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Unmaada Sithuwam lyrics in Sinhala script (උන්මාද සිතුවම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unmaada Sithuwam |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 28 |
| UPDATED |
Unmaada Sithuwam Lyrics
Unmada situvam mawe binde
Midum wala meda atheetaye
Bindunu pemin ginigath hadavath
Thaniwevi ek-tam ge
Anantha sayure biyakaru divi diyambe
Palu hudekala sulanga pamani urume
Handa wetena sita sada sarana mata
Thaniwevi ek-tam ge
Unmada situvam....
Dahasak mal meda ekama malai pathuwe
Emala kimada saradama kara sangawa giye
Dane thama mata male suwada poda
Thaniwevi ek-tam ge
Unmada situvam....
(Thaniwevi ek-tam ge...////)උන්මාද සිතුවම් ගී පද
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවී එක්‌ටැම් ගේ
උන්මාද සිතුවම්....
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවී එක්‌ටැම් ගේ
උන්මාද සිතුවම්....
(තනිවේවි එක්‌ටැම් ගේ...////)Performances of Unmaada Sithuwam
Cover versions, live performances, and reality-show contestant performances of “Unmaada Sithuwam” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverUnmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs ListingAsian Music Tune
▶CoverUnmada Sithuwam | උන්මාද සිතුවම් - Bachi Susan (Cover Version)SL VOICE
▶CoverUnmada Sithuwam | උන්මාද සිතුවම් - Cover byYAKKU
▶CoverUnmaada Sithuwam (උන්මාද සිතුවම්) - Mithra Kapuge | Jaana - ජාන | Hiru TVJaana
▶CoverUnmada Sithuwam (උන්මාද සිතුවම්) | Siheli Thurya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverUnmada Sithuwam by Gunadasa KapugeHasitha Eranda Perera
▶CoverUnmada Sithuwam (උන්මාද සිතුවම්) Peo Legend - Bachi SusanSuresh Maliyadde
▶Coverඋන්මාද සිතුවම් | Unmada Sithuwam | Shani Reggae Cover (Female Version) | Gunadasa Kapuge ClassicShani & Vampire Girls
▶Coverඋන්මාද සිතුවම් | Unmada Sithuwam | Gunadasa KapugeReal Melodies
▶CoverUnmada Sithuwam | උන්මාද සිතුවම් | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverඋන්මාද සිතුවම් - ගුණදාස කපුගේ - Unmada Sithuwam - Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶Coverඋන්මාද සිතුවම් (Unamada Sithuwam) | Sinhala Reggae Cover – Mr. Gunadasa Kapuge | ZionZion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unmaada Sithuwam LyricsUnmaada Sithuwam Lyrics Englishඋන්මාද සිතුවම්උන්මාද සිතුවම් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics


