Na Kola Andam Lyrics by Gunadasa Kapuge
Na Kola Andam (නා කොල අන්දම්) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Na Kola Andam lyrics in Sinhala script (නා කොල අන්දම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Na Kola Andam |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 10 |
| UPDATED |
Na Kola Andam Lyrics
naa kola andam pena novatinne
bo kola andam penaya diyanne
penay nathiwa api kohomada inne
(samaveyan nai haami...//)
daramiti badina kambaya kiyawi
daranwa hadala walanda thiyawi
kebiliti aragana geradi natawi
penaya nathiwa api asarana wewi
(penay diyan nai haami...//)
naa kola andam pena......
ihin kanin wisa wagirena loke
wisen umbe pala nathi vaga there
surmya wu me sarpa vimane
hodin inna apitat santhose
(penay diyan nai haami...//)
naa kola andam pena......නා කොල අන්දම් ගී පද
නා කොල අන්දම් පෙන නොවටින්නේ
බෝ කොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
(සමාවෙයං නයි හාමී...//)
දරමිටි බඳිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
(පෙනේ දියං නයි හාමි...//)
නා කොල අන්දම් පෙන......
ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් උඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපිටත් සන්තෝසේ
(පෙනේ දියං නයි හාමි...//)
නා කොල අන්දම් පෙන......Performances of Na Kola Andam
Cover versions, live performances, and reality-show contestant performances of “Na Kola Andam” on YouTube.
Cover Versions · 5
▶Coverගුණදාස කපුගේ gunadasa kapuge, na kola andamJagath kurugama
▶CoverNa Kola Andam-Gunadasa KapugeStereo Studios
▶CoverNa Kola Andam | නා කොල අන්දම් | Reggae Ceylon --Guadasa kapugeNimnodaya
▶CoverNa Kola Andam නා කොල අන්දම් Sri SinduSRI Sindu
▶Coverනා කොළ අන්දම් | Na Kola Andam - Gunadasa Kapuge | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Na Kola Andam LyricsNa Kola Andam Lyrics Englishනා කොල අන්දම්නා කොල අන්දම් ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics