Hantane Kandu Lyrics by Gunadasa Kapuge
Hantane Kandu (හන්තානේ කඳු) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Hantane Kandu lyrics in Sinhala script (හන්තානේ කඳු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hantane Kandu |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 18 |
| UPDATED |
Hantane Kandu Lyrics
Hanthane kandu dana ena namadina
Siri Dalada Hamuduruwane
Oba wahanselanga igena ganna giya
Mage daruwa Hamuduruwane
Piruwatha anda aes deka piyawa
Gena avalu Hamuduruwane
Dalada nameta uththara denavada
(Mathu Budu wena Hamuduruwane...//)
Athuridune me sethapena daruwa
Ledata beheth nathi kenekun do
Wananthare wedi senagata ahu wuna
Maru wela paeguna kenekundo
Me mage puthu bava adahanu kelesada
Ledakin dukakin netha pelune
Dadiya wikunan hora mera nathi apa
(Akal marana gena netha danne...//)
Kalaya deepaya deshaya dannana
Mathu Budu wena Hamuduruwane
Dharmaya danagena enna giye puthu
Hamuuna nathi vaga netha danne
Thuwala sudu redi patin wasagena
Udukuru wi me sethapenne
E dasa dharmaye guna kanda noweda
(Kiyanna daen wath eduridune...//)හන්තානේ කඳු ගී පද
හන්තානේ කඳු දන ඇන නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවත අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
(මතු බුදු වෙන හාමුදුරුවනේ...//)
ඇතුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන් දෝ
වනන්තරේ වැඩි සෙනගට අහු වුන
මාරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාදිය විකුණන හොර මැර නැති අප
(අකල් මරණ ගැන නැත දන්නේ...//)
කාලය දීපය දේශය දන්නා
මතු බුදු වෙන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති වග නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
(කියන්න දැන් වත් ඇදුරිඳුනේ...//)Performances of Hantane Kandu
Cover versions, live performances, and reality-show contestant performances of “Hantane Kandu” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverHanthana Kandu Pela |හන්තාන කඳුපෙළ ( කෝ ඈ ) | Charith Abeysinghe | Ma Nowana MamaAnLeo
▶CoverHanthane Kandu muduna (හන්තානේ කඳු මුදුන සිසාරා) | Cover by Menaka WijesekaraMenaka Wijesekara
▶CoverHanthane Kandu Muduna (DJ AIFA) - REMIXDJ AIFA
▶CoverHanthana Kandu Pela | හන්තාන කඳු පෙළ හඳට ආවඩා | AI Cover Version | B. Jayathilaka | MelodicFusionAIMelodic Fusion AI
▶CoverHanthane Kadu Muduna - (හන්තානේ කඳු මුදුන) - EDM Version - W. D. Amaradewa @LukabeatszLuka Beats
▶Coverහන්තාන කඳු පෙළ | Hanthana Kandu Pela | Cover by Tharindu Mitraratne | RJW'S MUSICRJW's Music
▶Coverහන්තානේ කඳු | ත්‍රිමා විතාරණ | Hanthane Kandu Dana Nema | 2022 ශිෂ්‍ය වීර දිනය | Nishan BuddhikaNishan Buddhika
▶Coverහන්තාන කඳු මුදුන - Hanthana kandu muduna - Preview only - Roshan JayakodyRoshan Jayakody
▶CoverHanthane Kandu Muduna (හන්තානේ කඳු මුදුන) Cover Version | Ai Cover Songs SinhalaHeartbeat Ai Songs
▶CoverHanthane Kadu Muduna Sisara -Pandith Amaradeva හන්තානේ කඳු මුදුන සිසාරා -පණ්ඩිත් අමරදේවDr. Ajantha Ranasinghe Official
▶CoverHanthana Kandu Watiya හන්තාන කඳු වැටිය Sri SinduSRI Sindu
▶CoverHanthane Kandu හන්තානේ කඳු Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hantane Kandu LyricsHantane Kandu Lyrics Englishහන්තානේ කඳුහන්තානේ කඳු ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics
