Mage Hada Madala Lyrics by Gunadasa Kapuge
Mage Hada Madala (මගෙ හද මඬල) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Mage Hada Madala lyrics in Sinhala script (මගෙ හද මඬල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Hada Madala |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 18 |
| UPDATED |
Mage Hada Madala Lyrics
Mage hada mandala mal yahanaki prabhavathee
Obe hada mandala katu yahanaki prabhavathee
Katu yahaney innata baa prabhavathee
Mal yahanen basa palayan prabhavathee
Sinasisee dothin yahana thanu liye
Muwavata gosin ikibinda handuwa liye
Matama nowe katarat pem banda liye
Madesa bala bala nadan kumariye
Mage hada mandala....
Pil gomuwakin pil gomuwata andunu liye
Mal suwandakata bandi waralasa inuwa liye
Pawalam poten gilihunu tharukaviye
Karapu pawata nadan dewathaviye
Mage hada mandala....මගෙ හද මඬල ගී පද
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
සිනාසිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ
මගෙ හද මඬල....
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇඳුණු ලියේ
මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ
මගෙ හද මඬල....Related Songs and Tags
Mage Hada Madala LyricsMage Hada Madala Lyrics Englishමගෙ හද මඬලමගෙ හද මඬල ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics