Sonduru Numba Lihiniyaka Lyrics
“Sondura numba lihiniyaka reye andurata handana” (සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන), Sonduru Numba Lihiniyaka (සොඳුර නුඹ ලිහිණියක) lyrics: a Sinhala heartbreak song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sondura numba, and in Sinhala it is සොඳුර නුඹ ලිහිණියක ගී පද.
| SONG | Sonduru Numba Lihiniyaka |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sonduru Numba Lihiniyaka Lyrics Singlish
Sondura numba lihiniyaka reye andurata handana
Mamda lihiniyaku vemi kadunu tatu piri madina
Ahinsaka apa dedene tatu kada me lesina
Sidigiya ganga daela hera damuwe kawda
Sandata dos nokiyanna sanda kumak karannada
Bala vayasim maruna premayaki taru eliya
Sondura numba...
Katu duka viraha meda ataraman vi giyada
Api thavama pem karamu ape jeevitha walata
Kiya demu piyabanta api ape patavunta
Nidahase tatu labuna kurullan vi dineka
Sondura numba...සොඳුර නුඹ ලිහිණියක ගී පද
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින
අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
සොඳුර නුඹ...//
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
සොඳුර නුඹ...//Performances of Sonduru Numba Lihiniyaka
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduru Numba Lihiniyaka” on YouTube.
Cover Versions · 4
▶CoverSodura nuba lihiniyaka,සොඳුර නුඹ ලිහිණියකJagath kurugama
▶Coverසොඳුර නුඹ ලිහිණියක - ගුණදාස කපුගේNilupa Prabashana
▶CoverSondura Numba Lihiniyaka (සොඳුර නුඹ ලිහිණියක) - ගුණදාස කපුගේbmadhu_sinhala_songs
▶Coverසොදුර නුඹ ලිහිණියක රැයේ අදුරට අඩන /Sondura nuba lihiniyakaසින්දුවක විස්තරය Sinduwaka wistharaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduru Numba Lihiniyaka LyricsSonduru Numba Lihiniyaka Lyrics Englishසොඳුර නුඹ ලිහිණියකසොඳුර නුඹ ලිහිණියක ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics