Naabara Goyamata Lyrics by Gunadasa Kapuge
Naabara Goyamata (නාඹර ගොයමට) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Naabara Goyamata lyrics in Sinhala script (නාඹර ගොයමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Naabara Goyamata |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 36 |
| UPDATED |
Naabara Goyamata Lyrics
Nambara goyamata rahas kiyaala - laa hiru hinahae kaarana halalaa
daese pembara rahasa liyaala - naarilathaa maa amathanavaa
Mage piyasatahan handunana obe netha - himidiriye dutu subha dasunai
kammala maeda vehesena vita gathasitha - obagena mathakaya mada pavanai
Balaaporottuva kirivaedilaa heta - game kumbura madahasa penvai
mangala siriyen karal kapana daa - hithaainnae obe atha gannaiනාඹර ගොයමට ගී පද
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පවනයි
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට - ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා - හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයිPerformances of Naabara Goyamata
Cover versions, live performances, and reality-show contestant performances of “Naabara Goyamata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverNaabara goyamata....(නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනහේ කිරණ ගලාලා)Gunadasa kapugeAparna Gamage
▶CoverGunadasa Kapuge ~ Naambara Goyamata නාඹර ගොයමට.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverNabara Goyamata - Gunadasa KapugeGimanhala
▶Coverනාඹර ගොයමට - ගුණදාස කපුගේහිතට දැනෙන ගීත
▶Coverනාඹර ගොයමට රහස් කියාලා | Nabara Goyamata Rahas Kiyala | Gunadasa KapugeReal Melodies
▶Coverනාඹර ගොයමට රහස් කියාලා..| Deegoda Kumara Guru Dev ගැයූ ගීGuru Dew Gee ගුරු දෙව් ගී
▶Coverනාඹර ගොයමට රහස් කියාලා - Ceylon AlbumsCeylon Albums
▶CoverNabara goyamata.... නාඹර ගොයමට..Thushara Weerasinghe
▶CoverNambara Goyamata | නාඹර ගොයමට | Gunadasa KapugeSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverGunadasa Kapuge Song Nambara Goyamata (නාඹර ගොයමට ) Radio Versionc_music
▶Coverනාඹර ගොයමට - මොහොමඩ් ෆර්ෂන් / Nabara goyamata - Mohamed FarshanAGC Harshana
▶CoverNabara Goyamata Rahas kiyala / Gunadasa Kapuge / නාඹර ගොයමට රහස් කියාලා.........milinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naabara Goyamata LyricsNaabara Goyamata Lyrics Englishනාඹර ගොයමටනාඹර ගොයමට ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics

