Domba Mal Kalawe Lyrics by Gunadasa Kapuge
Domba Mal Kalawe (දොඹ මල් කැලෑවේ) is a Sinhala song sung by Gunadasa Kapuge. This page presents the Domba Mal Kalawe lyrics in Sinhala script (දොඹ මල් කැලෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Domba Mal Kalawe |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| VIEWS | 412 |
| UPDATED |
Domba Mal Kalawe Lyrics
Domba mal kalawe bambaran gayu
Kawiyak wage adare
Ath wel bandan yanna lanwee langin inna
Sansara giri durgaye
Raa pini pode seeta mitiyawathe
Me kethakee mal wane
Sanda se uda wu senehe nima weda
Duk dorakadin heta dine
Katu kudu mathin enna ura gawa gawa
Hinahi dethol iri thala
Paedunu sandak nisaru ahase pipewa
Katu weta udin payalaදොඹ මල් කැලෑවේ ගී පද
දොඹ මල් කැලෑවේ බඹරන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත් වැල් බැඳන් යන්න ළංවී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේද
දුක් දොරකඩින් හෙට දිනේ
කටු කුඩු මතින් එන්න උර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුණු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා
Related Songs and Tags
Domba Mal Kalawe LyricsDomba Mal Kalawe Lyrics Englishදොඹ මල් කැලෑවේදොඹ මල් කැලෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics