Sanda Ra Sihinaye Radena Digasiye Lyrics
“Sanda rae sihinaye” (සඳ රෑ සිහිනයේ), Sanda Ra Sihinaye Radena Digasiye (සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ) lyrics: a Sinhala love song sung by Gunadasa Kapuge, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda rae, and in Sinhala it is සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ ගී පද.
| SONG | Sanda Ra Sihinaye Radena Digasiye |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sanda Ra Sihinaye Radena Digasiye Lyrics Singlish
Sanda rae sihinaye
Raedenae digaesiye
Kalpana meewithe
Piruna adare
Kandulal piyan wasana wele
Handana yuga nethu
Tawara kasun hasakan dowa
Lanwee hada pidu .... sarasa adaren
Taniwee me raeye
Sanda rae ....
Dahawal paeye yanena mage
Dakina sema nethin
Raekawal hela genena thura
Surathe raendi athin.... saengawi wen wela
Taniwee me raeye
Sanda rae ....සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ ගී පද
සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
කඳුළැල් පියන් වසනා වෙලේ
හඬනා යුග නෙතු
තවරා කසුන් හසකැන් දොවා
ලංවී හද පිදූ .... සරසා ආදරෙන්
තනිවී මේ රැයේ
සඳ රෑ ....
දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳී අතින්.... සැඟවී වෙන් වෙලා
තනිවී මේ රැයේ
සඳ රෑ ....Related Songs and Tags
Sanda Ra Sihinaye Radena Digasiye LyricsSanda Ra Sihinaye Radena Digasiye Lyrics Englishසඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේසඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge Lyrics