Seda Sihina Sudu Lyrics by Gunadasa Kapuge
Seda Sihina Sudu (සේද සිහින සුදු) is a Sinhala song sung by Gunadasa Kapuge. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Seda Sihina Sudu lyrics in Sinhala script (සේද සිහින සුදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seda Sihina Sudu |
|---|---|
| SINGER | Gunadasa Kapuge |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 16 |
| UPDATED |
Seda Sihina Sudu Lyrics
Seda sihina sudu dunhinda oba
Usa seeta namunkula giri hisa
Mama muna balagena me vidiyata
Matu jathi jathiyeth upadinnda...
Neela nuwan nil taru eliyata
Pem geetha gayana mala hirudo mama
Paramithawen yali upadina
Basa yannada jeewitha piyagetapela...
Maligawa langa paya pamula sudu nelumada
Mama sandakada pahanaka nada nagana
Sanda sandalua matha imi
Pada salamba geeyata pem banda...සේද සිහින සුදු ගී පද
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුළ ගිරි හිස
මම මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද.....
නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ......
මාළිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද
මම සඳකඩ පහනක නාද නගන
සඳ සඳළුව මත ඉමි
පාද සළඹ ගීයට පෙම් බැඳ.......Related Songs and Tags
Seda Sihina Sudu LyricsSeda Sihina Sudu Lyrics Englishසේද සිහින සුදුසේද සිහින සුදු ගීතයේ පද පෙළLyrics With TransliterationGunadasa Kapuge SongsGunadasa Kapuge LyricsKapuge LyricsGunadasa Kapuge ComposerRathna Sri Wijesinghe Lyricist